Friday, August 31, 2012

Facebook ආදර අන්දරය

ගෝලීයකරණයෙන් වට
සමාජ විද්‍යාවට පසුපස
රැඩිකල් සිතුවිල්ලක් සමග
නොදුටුවන් දුටු විලස
ස්නේහයෙන් අනන්තයට යන
සැතපුම් දහස් ගණනක
අන්ත දෙකක සිට
බරසාර වචන දහසකින් කීවද
චින්තනයෙන් ස්ථිරයි කියා වැඩෙන
අස්තිරවූ ප්‍රේමයි
ෆේස්බුක් ආදර අන්දරය

20 comments:

  1. හත්වලාමයි........

    ReplyDelete
    Replies
    1. හත් වලාමේ වෙච්චි දේට මක් කරන්න දෝ

      Delete
  2. මාත් යාළු උනේ ඉතින් ෆේස්බුක් නිසානේ.. ;)

    ReplyDelete
    Replies
    1. :ඔ එහෙමයිකියල හැම එකම ඒ වගේ නෙවෙයියිය ...අම්මො අහිතක් හිතන්නෙපා....

      Delete
  3. හ්ම්ම් හ්ම්ම්..අපූරුයි නිර්මාණය!

    ReplyDelete
  4. Wachanayen wagema hadawathinuth sthira karaganna puluwan Yalu....try ekak dila balanna..athdutuwai...prathyakshayi...hambawenna inna kena fb eken hari hamba wenawa..lagadima ohe prtyak thiyey neda?????

    Huga kalekin me pattata awe..pranthe wenas wela..lassanayi Yalu..

    ReplyDelete
    Replies
    1. thanku thank......ekanan aththa....hambenna inna kena apayen hari hambenawa.....:)

      Delete
  5. ස්ථීර ෆේස්බුක් අන්දරත් තියෙනවලු යාළු උඹටයි මටයි නැතිවුණාට.... කලාත්මකයි...

    ReplyDelete
    Replies
    1. හේ හේ ඔව් ඔව් ඒවගේ අහල තියනවා ...ඔය දිනේෂ් අයියටත් තියනවා ...

      Delete
  6. මම මාරම ආසයි මේ වගේ සිතිවිලි වලට

    ReplyDelete
  7. හී හී .. දැන් නම් ඕක ට්‍රෙන්ඩ් එකක් වෙලා.. බුකිය ඔවාගේ එවා නම් ....

    ReplyDelete
    Replies
    1. අනිවා ජනිය ...එත් ඉතින් ඕව වෙනවනං හොදයි ....වැඩේ තියෙන්නේ වැඩි හරියක ඔවා කැඩෙන එකනේ

      Delete
  8. කියල වැඩක් නෑ අයියා....

    ReplyDelete