හැට්ට කට්ට
එකතු වී
අමිනුනු විට
ඇනෙන්නේ
නැතත්
හැම තැන,
ගැලවිලා
වෙන් වු විට
ඇනෙයි
සැම තැන
විරසක වු
ප්‍රේමයක්
විලස
ගැලවිලා
වෙන් වු විට
ඇනෙයි
සැම තැන
විරසක වු
ප්‍රේමයක්
විලස
අමිනුනු විට ඇනෙන්නේ නැතත් හැම තැන,
ReplyDeleteගැලවිලා වෙන් වු විට ඇනෙයි සැම තැන
අපුරු උපමාවක්.
ස්තුතියි යාලු
Deleteම්ම්ම්...වෙනස් අදහසක්... ලස්සනයි..
ReplyDeleteතැන්කු තැන්කු
Deleteඅඩේ අප්පා... මේ උදාහරණ කොහෙන් මතක් වෙනවද මන්ද..? එක්කෙනෙක් ඔසප් දා කව කියල දාල තිබුන.. දැන් හැට්ට කට්ට...
ReplyDeleteසුපිරි සහෝ.. නිර්මාණශීලි ඇහැක් තියෙනවා තව හොඳට ලියන්න....
ගොඩක් ස්තුතියි සුද මල්ලි
Deleteලස්සනයි!!! අයියා කවි විතරද ලියන්නෙ?
ReplyDeleteහ්ම්ම් .......ඔව් ගොඩක්ම ලියන්නේ තමයි
Deleteගොඩක් ස්තුතියි
හම් හම් ප්‍රේමයේ රුදු වේදනාවන්
ReplyDeleteහ්ම් හ්ම්
Deleteලස්සන නිර්මාණයක්...!!!
ReplyDeleteතැන්කු .........
Deleteඇඩෙනවා !..මැක්සා කවිය !
ReplyDeleteහේ හේ එල එල ...(Y)
Deleteමාරම ලස්සනයි!
ReplyDeleteගොඩක් ස්තුතියි
Deleteඅමුතු අදහසක්.... ලස්සනයි :)
ReplyDeleteස්තුතියි යාලු ....
Deleteහැට්ට කට්ට ගැන නොහිතුනු පැත්තක්
ReplyDeleteතැන්කු
Delete"හැට්ට කට්ට"
ReplyDeleteකොහෙන් ඔලුවට එන ඒවද මන්ද :P
හැබැයි මරු මචෝ....