Sunday, March 10, 2013
අවසන් වදන්
අවසන් වදන්
අසුනා මට,
ගවු දහසක් ඈතින්
හිටියත් අපි හෙට
හැමදාමත් රැට
දකින්නේ එකම සදයි
අමාවක දවස් එවි
කළුවර වේවි
එත් හැමදාටම නෙවෙයි.
ඉතින් හැම දම රැට
ඒ පුර හද දිහා බලන්
එකම එක පැතුමක්
පතමු අපි
මතු උපදින හැම බවයේම
හැමදාමත් ලගින් ඉන්න
අපිට
වරම් දෙන්න කියල
හ්ම් ලොකු මහන්සියක් දැනෙනවා ...දැන් හරියට වැඩ ගොඩ ගැහිලා .... කවියක් ලියන්න වෙලාවක් නැති තරන්.ඉතින් මෙතෙක් කල් ඔයාලට,අප් ඩෙට් නොවී මේක තියන් ඉන්න එකේ තේරුම නැහැ.මගේ හිතේ ඇදුනු සිත්තන් ගෙනාපු මටම සුර පුරයක් උන මතකයි. එක මම කවදාවත් අමතක කරන්නේ නැ .එත් මන් හිතනවා දැන් මගේ ට නැවතීමට කාලය කියල.අයෙත් දවසක හමු වෙයි අපි.එතකන් මට මේ බ්ලොග් එක කරගෙනයන මොන විදියකින් හරි අත දුන්න හැමෝටම ස්තුතියි.
ඉතින් මුලදී වගේම අවසනේදීත් කදුලින් බර ආදර කවියකින් මේක ඉවර කරන්න හිතුව.වෙනද වගේම බලන්නකෝ
Subscribe to:
Post Comments (Atom)
වරම් ලැබේවා !
ReplyDeleteඅයිය ආයෙමත් ඉක්මණට එන්න...!!!
ReplyDeleteඅපෝ බං වහලා දාන එක නම් අපරාදයක් ඈ
ReplyDeleteඅයියෝ ඇයි ඒ.
ReplyDeleteමනසින් දිවියට ගොඩ වඳින්න(සරල බව සහ තදබල උනන්දුව)