ටෝක් කරලා
ටෝක් කරලා
කට්ට කාල
ගොඩ දාගත්ත
මගේ කෑල්ලගේ
ටෝක් එකනැවතුනේ නැති උනාම
තමයි හිතෙන්නේ
"මොකට
ටෝක් උනාද මන්දා,
නිදහසේ
කනක් ඇහිලා
පැත්තකට වෙලා
හිටියේ නැතුව"
කියලා ... :පි
ටෝක් කරලා
කට්ට කාල
ගොඩ දාගත්ත
මගේ කෑල්ලගේ
ටෝක් එකනැවතුනේ නැති උනාම
තමයි හිතෙන්නේ
"මොකට
ටෝක් උනාද මන්දා,
නිදහසේ
කනක් ඇහිලා
පැත්තකට වෙලා
හිටියේ නැතුව"
කියලා ... :පි
හිකිස් තේරුනාද ??
ReplyDeleteතේරිලා ගොඩක් කල් හි හි
Deleteඅනේ මූට වෙලා තියන දේ...පව් අප්පා..
ReplyDeleteහ්ම් දැන් නං අවුලක් නෑ ...
Deleteඅප්පේ..දැන් ද උඹට තේරුනේ?
ReplyDeleteතේරිලා ගොඩක් කල් බන්
Deleteලැබෙනකන් ලු නේ ඔක්කොම සෙල්ලම්... ;)
ReplyDeleteඑකනේ
DeleteHoda wade oyata......ahan inna ekayi thiyenne Dan.....:P
ReplyDeletehikzz... monawada? ... :P
Deleteඅනේ සාධු සාධු
ReplyDeleteසාධු සාධු
Deleteගොඩදාගන්නකං ඒකි සයිලන්ට්...
ReplyDeleteඊට පස්සේ අපි සයිලන්ට්.....
කොහෙදෝ එහෙමත් තිබුණලු....
අනිවා එහෙම තමයිලු
Deleteකට්ට කාලා දා ගත්ත කෙල්ල යාළු....
ReplyDeleteආයි මාව හම්බු වෙන්න එන්නෙ නෑළු....
එකනේ බලන්නකෝ යාලු
Deleteඋබට තේරුනා :D
ReplyDeleteහ්ම් හ්ම්
Deleteඕවා මුල් කාලේ තේරෙන්නේ නෑ බං..
ReplyDeleteඅයියටත් තේරිලා වගේ
Deleteටෝක නැති වුනාමත් නිකන් පාලුයි පාලුයි වගේ නැද්ද බං...?
ReplyDeleteහපෝ නැ ..මේ හොදයි
Deleteඉන්නවාකෝ මම කියන්නම්... :P :D :D
ReplyDeleteදැන් ඔය කාටද කියන්න යන්නේ
Deleteමේ බොලව්,, ඒක ඒ ඒ කෙල්ලගේ හැටියට ඇ,, අපිව අල්ලගන්න එපා
ReplyDelete:D the girl I talked, talks too much. ;)
ReplyDelete