ඕන් එහෙනං මමත් ලිව්වා ගම්පහ බ්ලොග් ගේට්ටුව ගැන පොස්ට් එකක්.27 උදේ පාන්දර හතරට විතර නැගිටිලා අද පැළදගෙන මන් එහෙනං පිට උනාලු ගේට්ටුවට යන්න.පහට විතර බස් එකට නැගල කවදාවත් නැතුව හත් වෙනකොට කොටුවට අවලුනේ...ආවා නෙවෙයි බස් එක ඉගිලුනා...ඔහොම ඇවිත් ගම්පහට යන්න ටිකට් එකකුත් අරගෙන කැරකි කැරකි ඉන්න කොට නිකමට වගේ ගුනේ අයියට කෝල් එකක් දීල ඇහුව කොහෙටද සෙට් වෙන්නේ කියල.ඒ පාර තමයි ගුනේ අයියා කිව්වේ කොටුවේ ටු යන්න යටට යන්න කියල.ඉතින් ටු යන්න හොයන්න යනකොටම සුබාෂ් දිල්රුක් අයියා ඉදල එක පාරටම ඇහුව ටුයන්නද හොයන්නේ කියල.ඔන්න ඔහොම තමයි මම මුලින්ම කට්ටියට සෙට් උනේ...එට පස්සේ ස්කුබිය සිත්තරි රෙපා ගයන්,ජින්ජිබිරිස් වගේ තවත් කට්ටිය සෙට් වෙලා කොටුවෙන් ගම්පහට ආවලු.
ඔය එන අතරේ ස්කුබිය විසිල් එකක් අරගෙන ගැහුවේ නැතිලු,හරිම නිශ්ශබ්දව කෝච්චියේ ආවලු
ගායනය විසිල් විකුනපු අන්කල්ගෙන් ගුටිකන්න ගියේ නැතිලු.
ගජින්ජිබිරිස් කෝච්චියේ යන කෙල්ලෙකුට නොම්බරේ දුන්නේ නැතිලු.( ඒ එව්ලාවේ එවැනි දෙයකට ගයාන්ගේ සුදානම අපි දැක්කේ නැතිලු )
ඉතින් ගම්පහට ඇවිත් මල්වත්තටත් හෙමින් කිට්ටුවෙලා ගේට්ටුව ඉස්සරහ යනකොටම සුපුරුදු හිනාවක් තියන ටැග එක ගලවපු කලිසමක් ඇදපු අපේ චතු මිති අක්ක මගේ අහ ගැටුනා, ඒ වගේම සිරා සෑම ඔය කට්ටියත් සෙට් වෙලා ගේට්ටුව පටන් ගත්තලු ..
මල් වත්තෙත් වටයක් ගිහින් ඇවිත් කට්ට අවුවේ,පට්ට සීතලේ මැච් එක ගහන්න සෙට් උනාලු අපි.මට සෙට් උනේ රුවානා ....දැන් තමයි හොදම හරිය
මැච් එකට කලින් විකට් එක ලගට ඇවිදන් යමු කියල ප්ලැන ගහපු ස්කුබිය සන්සුන් ගමනින් පිටිය මැදට ඇවිදන් ගියාලු ,දිව්වෙම නැතිලු.
අඩවි රජගෙන් පන්දු රැකීමට තිබේ පුදුම සහයෝගයක්ලු,හෙවනේ බැංකුවක් උඩ වඩි වෙලා හිටියෙම නැතිලු.
කට්ටිය දුන් උඩ පන්දු සියල්ලම අගන ලෙස ඇල්ලුවලු ,ඇත ඇරියෙම නැතිලු.
අපේ කණ්ඩායමටම ..ඒ කියන්නේ මට සහ රුවනට, ඕවර් දෙකම පන්දුවට පහර දෙන්න ලැබුනලු ,දෙන්නටම බෝල දෙකකට වඩා දැම්මලු.ඒ නිසා අපි පරද උනේ නැතිලු
ප්‍රර්ථනාගේ දත අපිට අමතක උනාලු ,වෙඩිමේ ෆොටෝ එක අවුලක් නැතුව රාමු කරනවලු .
ෂසි පට්ට කෑමක් කවලු,බත් සියල්ල ක දැමුවද එළවලු සියල්ල විසිකළලු ,අපිට දුන්නේ නැතිලු.
ඔන්න ඔහොම දේවල් ගොඩක් උනේ නැතිලු ,,,ඉන් පසුව කල බිල අවසාන තරගය අර එක වගේ උන් දෙන්න සහ ,අහිංසක සිංහයා හා තව කොලුවෙක් (මට උගේ නම මතක නෑ )අතර තිබුන එකෙන් අහිංසක සිංහයා හා අනිත් කොලුවා ජය ගත්ත ...මගෙනුත් සුබපැතුම් යාලුවේ ..එට පස්සේ තොප්පි පාස් කරලා සින්දු කියල කට්ටිය විසිරුනා.බොහොම සතුටුයි මේ වෙලාව අවස්ථාව කරගන්නවා මේක සංවිදානය කරපු සෑමා ,සිරා ඇතුළු සියලුම දෙනාට ස්තුති කරන්න.ගොඩක්ම ස්තුතිය යාලුවනේ මේවගේ දෙයක් කරලා සයිබර් අවකාශේ හමුවන අපිව නැවත වරක් එකතු කරට.ඒ වගේම තමයි දැකපු නැති ගොඩ දෙකෙක් හම්බුනා,කලින්දැකපු අයත් හම්බුනා අයෙත්..රෙපා,සුබාෂ් දිල්රුක් අයියා,නලින් අයිය,අඩවිරාජ,රුවන්,මදාරා,චතු මිතු ,ගයාන්,ජින්ජිබිරිස් ,ස්කුබියා,ශෂී,රස්තියාදුකාරය,ප්‍රර්ථනා,නැන්දා ඔය එකී මෙකි නොකී හැම කෙනාම.ගොඩාක් සතුටු දවසක් ,ඉතින් ඊළගට එන අවුරුදු උත්සවයටත් එන්න බලාපොරොත්තු වෙනවා කට්ටියවම හම්බෙන්න.ඔයාල එනවා නේද ?...
ඉතින් ගේට්ටුව ඉවර වෙලා බලනකොට ශෂී අඩන්න පටන් අරගෙන ...බඩගිනියි බඩගිනියි .....ඔහොම අඩනකොට මටත් මතක් උන පෙන්ඩින් පටියක් ගැන.ඉතින් එට පස්සේ ශාශියව මරන් කන්න කියල හිතාගෙන මමයි ස්කුබියයි,ප්‍රර්තනයි,රස්තියාදු කරයි කැන්ටිමට ගිහින් බිම බෝතලයකුත් බිල එන්න පිට උනාලු.
ඔහොම පාර්ක් එක මැද්දෙන් එනකොට අපිට හොරා පාර්ක් එකේ රවුන් ගහපු තවත් ගේට්ටුවට අපු ජෝඩු අපි දෙතුන් දෙනෙකුත් අපිට මට්ටු උනේ නෑලු .
ඔය අතරේ ශශීය දිග කොන්දෙකට අසයි කිව්වේ නැතිලු,
එඩ්න ඇඩ් එකකට ශෂී පෙනී හිටියේ නැතිලු.
තව දෙන්නෙක් මට ඔක්කොම 4ටො දන්නා එපා කිව්වේ නෑලු (පව් නිසා දැම්මේ ණෑ ..හැබැයි දන්නෝ දනිති )
ඔහොම ගිහින් කට්ටියම ගම්පහින් බස් එකට නැගල එන්න ආව .
ඒ අතර තුරෙදු කවුදෝ එකෙක්ට මල් සුවදක් ගැන අහන්න හිතුනේ නැතිලු :P
ඒ වගේම මුළු දෙනෝ දාහක් වසන බස් එකටම ඇහෙන්න කෙට්ටු ගැල් ළමයෙක්(ශෂී නෙවෙයි ..එකී කෙට්ටු නැනේ) බලු කුක්කෙක්ට කනේ ගැහුවේ නැතිලු (බල සිටි අපිටද ඇස දෙකටම අඩුනි ...ප. ලි මම මේ බැබලු කුක්ක කිව්වේ අර ස්කුබියට නෙවෙයි හොදේ )
ඉතින් කොහෙමෙන් කොහොම හරි කට්ටිය කොටුවට ඇවිල්ල ගෙදරට ආව ..ඇත්තටම පට්ට දවසක්
ගිය පාර වගේම මේ පාරත් ගේට්ටුව අමතක නොවන දවසක් උනා ...එහෙනං මේ පැත්තේ එන හැමෝම කමෙන්ටුවක් දාලම යන්න ...ඒ එක්කෙම උබලගේ බ්ලොග් එකේ ලින්ක් එකත් දල යන්න.මොකද බලපු නැති ගොඩක් බ්ලොග් වල අයිති කාරයෝ මට ගේට්ටුවේදී හම්බුනා .එහෙන අදට අපි ගිය...ජය වේවා
අනෙ මම නෙමෙයි එ ඈ
ReplyDeleteඔව් ඔව් උබ නෙවයි ගුටි කැවේ
Deleteහයියෝ... හිනා කාලා පන නෑ... පවු අෆ්ෆා අර බලු පැටියා...
ReplyDeleteබස් එකේම මිනිස්සු කම්මුල් පාරට හැරිලා බැලුවෙත් නෑලු නේ? :P
කට ඇරන් නිදාගතිපුවා එවා දාලාත් නැතිලු නේද
Deleteබස් එකේම මිනිස්සු කම්මුල් පාරට හැරිලා බැලුවෙත් නෑලු නේ?...
Deleteඒ මොකද්ද බන් ශශියෝ ඒ ...මට මතක නැ :P
මම නම් ගම්පහා පැත්තට ආවෙත් නැතිලු
ReplyDeleteහ්ම් ඔව් ඔව් උබ අවේම නැ
Deleteමගේ නාමය වෙනස් කර මේ අන්වර්ථ නාමය ඒ සදහා රි ප්ලේස් කොරන මෙන් ආදරයෙන් ඉල්ලා සිටිමි ,
ReplyDeleteඋබයි මමයි ගහපුවා කස්ටිය දැකල නැහැනේ බන් ,කීයක්ද අර 6 එවමනේ ඕවරේ පුරා කෙලියේ ,
කැන්ටින් පැත්තේ උන ඒවාට මගෙත් සම්බන්දයක් නෑ ඔන්න කිව
ඔයාලා දෙන්නගේ කිරිකැට් මතක් වෙලා අද මැච් එක බැලුවෙත් නෑ අප්පා..
Deleteඅනිවා මචෝ අපි ගහපු ගැහිල්ල දැක තමයි එයේ ලංකාවේ ටීම් එකත් ගැහුවේ .....
Deleteහය්යෝ ශාම්මියෝ බලන්න එපයි එල කිරි වගේ ගැහුවනෙ
මට නම් ෆාට්ට ඉරිසියාවක් දැනුනා.. ඒ මම ආදරය කරපු කෙනෙක් හැමදාමත් වගේ ඇවිත් හිටියාලු..
ReplyDeleteමංදා.. එපමණයි ! මට මතක..
ඕවව එහෙම තමයි අයිය ...ජොලියේ ඉන්න
Deleteඅන්තිමට මොනවත් වුනේ නැතිලු.
ReplyDeleteහ්ම් හ්ම් ඔව් අයිය මුකුත්ම උනේ නෑ
DeleteHe He..
ReplyDeleteMaara seen ne wela tiyenne..
Horata horata meyalath karala tiyana wada.. :D
Sawistharathmaka wistharayak dammanam,kattiyage pati hodatama roll :p
(y)
Hamuwima sathutak..
Nawatha hamuwemukoo..
Jayama wewa !!!
aniwa aniwa shooooo newath hamu wemu
Deleteඇයි යකෝ මම අන්තිම ඕවර් 2 විතරයි ඉදගෙන හිටියේ!
ReplyDeleteමුං කියන්නේ මම මුල ඉදලම ඉදගෙන හිටියා වගේනේ :)
සුභ වේවා!!! රාජ සම්පත් ලැබේවා!!!
ඔව් ඔව් දැක්ක හොදර ෆිල් කරනවා අසවේ බෑ එක දැක්කම
Deleteසුභ වේවා!!! රාජ සම්පත් ලැබේවා!!!
මට නම් ඔයාලා කව්රුත් සෙට් වුනේ නැහැ.
ReplyDeleteහ්ම්ම් හ්ම්ම් දුක තමා :P :P
Deleteදැන් එතකොට මුකුත් උනෙම නැද්ද.. හෙහ් හේ
ReplyDeleteඑකනේ බලන්නකෝ ...මුකුත්ම වේම නෑ නේ
Deleteවැඩක් නැ අප්ප මෙ ගෙට්ටුව මොකවත්ම වෙල නැ නෙ
ReplyDeleteඑකනේ බලන්නකෝ ...මුකුත්ම වේම නෑ නේ
Deleteහාහ් හාහ් හහා....අපි නොදන්නවා වුනාට කොච්චර දේවල් වෙලාද අම්මාපා බලාගෙන ගියාම.
ReplyDeleteඔව් ඔව් ....තව තව ඒවා වෙලා ඇති අපිත් නොදන්නේව
Deleteඔන්න මමත් නම් ඒ පැත්තේ ආවේ නැහැලු!
ReplyDeleteඒ කිව්වේ අත්තළු
Deleteහලී........මේකේ මම සුද්දයි....කිසි අවුලක් නෑ...ජය් වේවා....
ReplyDeleteහික්ස් ...මන් ඉතින් පව් නිසා මුකුත් දැම්මේ නැ
Deleteවර අපේ පැත්තෙත්..!
ReplyDeleteමමත් ආව බොල මාත් ගාලු දිස්ත්‍රික්කයේ බොල.
උබ කොහෙද බෝල ...කියන්න එපයි
Deleteනොදැක්ක මඩ ටිකක්
ReplyDeleteහ්ම් හ්ම්
Deleteශෂියාව විනාස කොරල නේ..
ReplyDeleteජය වේවා !
මේ බොහොම ටිකයි ...මෙකි කියපුව දැම්මනං මේකිට පාරේ බැහැල යන්න බැරි වෙනවා
Deleteකෑවා මුන් ටික මාව
Deleteඇයි යකෝ අපිද මේව කිව්වේ??
Delete@ ශයංග: ශෂී පව් හින්දා ඉතුරු ටිකත් දාල දාමු බන් ;)
ඔව් බන් ශාස්හිගේ මුණ බලාගෙන මට බේ කියන්නත් බෑ ...දාන්නද කියලත් හිතෙනවා :P
Deleteහෑ අරූ කනේ පාර සිරාවටම කෑවද?????????
ReplyDeleteඅනේ අපි නං දැක්කේ නෑ :P
Deleteකෑවා කෑවා සිරාවට කෑවා එයාට ගහාලා මගේ අතත් රිදෙනොය
Deleteඋබද ගැහුවේ ? ... :P :P
Deleteඋඹල වගේ කොල්ලන් එක්ක අපිත් බොහොම සතුටු වුණා මලේ.ලස්සනම දවසක් .
ReplyDeleteඅනිවා අයියේ ..අයියව දකින්න ලබුන්නු එක ලොකු සතුටක් ....ලස්සන දවසක්
Deleteවෙලාවට... මං ගැන නෑ.. හුරේ!!!!!!!!!!!!!! :D ... මේ සැරේ මට මඩ ඇත්තෙම නෑ..
ReplyDeleteහි හි ...පව් නිසා දැම්මේ නෑ ... :P
Deleteකොටියම කාපිය තෝව! :පී
ReplyDeleteහමුවීම විසාල සන්තෝසයක් මචෝ .. :ඩී අවුරුදු උත්සවේදි හම්බුවෙමුකෝ..
අම්මෝ ...එහෙනං කොහොමත් එකනෙ බන් ....ඉතිඋරු ටිකත් දාලම කොටිය ලගටම යන්නන්ද මම ... අනිවා මචෝ ....හම්බුනා එක ලොකු සතුටක් ...අනිවා අපහු සෙට් වෙමු
Deleteඔහොම පාර්ක් එක මැද්දෙන් එනකොට අපිට හොරා පාර්ක් එකේ රවුන් ගහපු තවත් ගේට්ටුවට අපු ජෝඩු අපි දෙතුන් දෙනෙකුත් අපිට මට්ටු උනේ නෑලු .
ReplyDeleteමේ කියල තියෙන්නෙ සිත්තමීයි එයාගෙ ආදරණීය වෙන්ඩ හබී ගැනයි නෙමෙයිලු...............
ඒ ෆොටෝ එකේ ඈතින්ම පේන්නෙ අපි දෙන්න නෙමෙයිලු..............
ගෙට්ටුවේ මම දැක්ක ජොලිම පිස්සුම නටපු දෙන්නා ස්කුබියයි ඔයයි....සතුටුයි හමුවීම
හේ හේ ...ඒ ජෝදුවේ ඉන්නේ සිත්තමි නෙවෙයිද ?....අම්මේ මට මේ හොයාගන්න බැරුව හිටියේ ...ඔයාවත් හමු උන එක ගැන ගොඩක් සතුටුයි අක්කේ .....
Deleteම්ම්ම්.... කට්ටියම හොද ජොලියක් අරන් නේද..... නියමයි.....
ReplyDeleteඑක වගේ උන් කිව්වේ අපිට වගේ.
ReplyDeleteමොනවා උනත් එදා ක්‍රිකට් ගහපු 24 දෙනාගෙන් දක්ෂතම පන්දු රකින්න ඔයා තමා
ගේට්ටුව තනි මඩ වැලක් වෙලානේ :)
ReplyDelete