සඳ නැති දාට
තනි තරුවත්
ලස්සනයි
තරු නැති දාට
ඝන අඳුරත්
මනහරයි
නුඹ ඇති දාට
මගේ හිතත්
සංකරයි
අපි එනිසාම
ඝනඅඳුරට
පෙම් කරයි
යාලුවනේ...පහුගිය දවස් වල විභාග නිසා බ්ලොග් අවකාශයේ සැරිසරන්න
නං හම්බුනේ නෑ .තරහ වෙන්න එපා.ඔයාල පහු ගිය පොස්ට් වලට දාපු කමෙන්ට් වලට
රිප්ලයි කරන්නත් බැරි උනාට.දැන් විභාගය ඉවර වෙලා මම අයෙත් බ්ලොග් පියසට පය
තිබ්බ.සමහරු මට බැනලත් තිබුන මම කමෙන්ට් වලට රිප්ලයි කරන්නේ නෑ කියල .අනේ අයෙමත් සමාව ඉල්ලනවා.ඉතින් ඔන්න මාසෙකට වැඩි කාලෙකට පස්සේ හැමෝගෙම හිත නවතින තැනකින් පටන් ගත්ත ...ඒ මදුසමය ...කියවල හොද නරක කියන්නන්කෝ ....
සතුටුයි කොල්ලො නැවත ආ එක.
ReplyDeleteela ela
Deleteමමද
ReplyDeleteඝනඳුරට පෙම් කරන තරුවක්මි
අහිමි කරගනු නොරිසි
අවසන ඉතිරි
ගනඳුර...
ලස්සන කවියක් අයියා... සරලයි... සුන්දරයි...
අප්පේ මේකේ තේරුම හොයාගන්න මම දීපු ගේම .. :පි ..තැන්කු අනු
Delete