Tuesday, December 11, 2012

මදුසමය


සඳ නැති දාට
තනි තරුවත්
ලස්සනයි
තරු නැති
දාට
ඝන අඳුරත්
මනහරයි
නුඹ ඇති දාට
මගේ හිතත්
සංකරයි
අපි එනිසාම
ඝන
අඳුරට
පෙම් කරයි 

යාලුවනේ...පහුගිය දවස් වල විභාග  නිසා බ්ලොග් අවකාශයේ  සැරිසරන්න  නං හම්බුනේ නෑ .තරහ වෙන්න එපා.ඔයාල පහු ගිය පොස්ට් වලට දාපු කමෙන්ට් වලට රිප්ලයි කරන්නත් බැරි උනාට.දැන් විභාගය ඉවර වෙලා මම අයෙත් බ්ලොග් පියසට පය තිබ්බ.සමහරු මට බැනලත් තිබුන මම කමෙන්ට් වලට රිප්ලයි කරන්නේ නෑ කියල .අනේ අයෙමත් සමාව ඉල්ලනවා.ඉතින් ඔන්න මාසෙකට වැඩි කාලෙකට පස්සේ හැමෝගෙම  හිත නවතින තැනකින් පටන් ගත්ත ...ඒ මදුසමය ...කියවල හොද නරක කියන්නන්කෝ .... 

4 comments:

  1. සතුටුයි කොල්ලො නැවත ආ එක.

    ReplyDelete
  2. මමද
    ඝනඳුරට පෙම් කරන තරුවක්මි
    අහිමි කරගනු නොරිසි
    අවසන ඉතිරි
    ගනඳුර...

    ලස්සන කවියක් අයියා... සරලයි... සුන්දරයි...

    ReplyDelete
    Replies
    1. අප්පේ මේකේ තේරුම හොයාගන්න මම දීපු ගේම .. :පි ..තැන්කු අනු

      Delete