අරහෙන් වංගු
මෙහෙන් වංගු
හැම තැනම
නැවතුන කලේ දැන් ඉවරයි
එක පාරයි
පැයටම
කිලෝමීටර් සීයයි.
සියට ගියත්
එකසිය විස්සට ගියත්
මෙහෙන් වංගු
හැම තැනම
නැවතුන කලේ දැන් ඉවරයි
එක පාරයි
පැයටම
කිලෝමීටර් සීයයි.
සියට ගියත්
එකසිය විස්සට ගියත්
දැන් නං
අපෙන් ලිෆ්ට් ගන්න
කෙල්ලොනන් දෙසියයි ...
එත් සොරි හොදේ
නවත්තන්න බෑ කාටවත්
අපි දැන් හයි වේ
අපෙන් ලිෆ්ට් ගන්න
කෙල්ලොනන් දෙසියයි ...
එත් සොරි හොදේ
නවත්තන්න බෑ කාටවත්
අපි දැන් හයි වේ
පොශ් ආ.. දැන් හෙන ගනන් වගේ.. ;)
ReplyDeletehi hi .....ehema thamayi .....labeta dunnama watinne nethulune... :P :P
Delete:D (y)
ReplyDelete(Y)
Deleteෂෝයි.. හයි වේ ඈ...
ReplyDeleteනියමයි...
:ඩී
හි හි
DeleteSudda gala binda nisa suddanta pin Sidda wenna nuwara minissu colaba awa.dan haigway ekata pinsidda wenna shayangalat 100ta yanawa...paw appa...,:P
ReplyDeleteඅනේ කෙල්ලේ මෙහෙමත් ගහන්න හොඳද.
Deleteසමකය වටේ (samakaya wate)රවුමක් දාන්න එන්න
Attane kiwwe man ithin....phuuuu shayangage hi way....:P
DeleteAniwa samakaya wate Heta udema enawa yalu
අනේ මන්ද මේවා නං ... :P
Deleteබ්රේක් එකට කකුල තියාගන ගියොත් හොඳා වගේ...
ReplyDeleteසමකය වටේ (samakaya wate)රවුමක් දාන්න එන්න
ඕනේ නෑ යාලු...පර කෙලින් නිසා බය නෑ
Deleteමේ නම් හැබැයි හයි වේ එක ගැනම නෙමෙයි වගේ අයියා....
ReplyDeleteහිහි ...නෑ නෑ එක ගැනම තමයි ...:ප්
Deleteela//:D
ReplyDelete(Y)
Deletemaxa..
ReplyDeleteela
Delete