Sunday, November 18, 2012

අපි දැන් හයි වේ

අරහෙන් වංගු
මෙහෙන් වංගු
හැම තැනම
නැවතුන කලේ දැන් ඉවරයි
එක පාරයි
පැයටම
කිලෝමීටර් සීයයි.
සියට ගියත්
එකසිය විස්සට ගියත්
දැන් නං
අපෙන් ලිෆ්ට් ගන්න
කෙල්ලොනන් දෙසියයි ...
එත් සොරි හොදේ
නවත්තන්න බෑ කාටවත්
අපි දැන් හයි වේ

18 comments:

  1. පොශ් ආ.. දැන් හෙන ගනන් වගේ.. ;)

    ReplyDelete
    Replies
    1. hi hi .....ehema thamayi .....labeta dunnama watinne nethulune... :P :P

      Delete
  2. ෂෝයි.. හයි වේ ඈ...
    නියමයි...
    :ඩී

    ReplyDelete
  3. Sudda gala binda nisa suddanta pin Sidda wenna nuwara minissu colaba awa.dan haigway ekata pinsidda wenna shayangalat 100ta yanawa...paw appa...,:P

    ReplyDelete
    Replies
    1. Attane kiwwe man ithin....phuuuu shayangage hi way....:P
      Aniwa samakaya wate Heta udema enawa yalu

      Delete
  4. බ්රේක් එකට කකුල තියාගන ගියොත් හොඳා වගේ...
    සමකය වටේ (samakaya wate)රවුමක් දාන්න එන්න

    ReplyDelete
    Replies
    1. ඕනේ නෑ යාලු...පර කෙලින් නිසා බය නෑ

      Delete
  5. මේ නම් හැබැයි හයි වේ එක ගැනම නෙමෙයි වගේ අයියා....

    ReplyDelete
    Replies
    1. හිහි ...නෑ නෑ එක ගැනම තමයි ...:ප්

      Delete