අවසරයි ඇවිද යන්නට මගේ ප්‍රාන්තය සිසාරා...
යකෝ ඩාවින්චි රැවටුනානම් මෙහෙම දෙයක් ලෝකෙට බිහිවෙයිද.
එකත් ඇත්ත ... හි හි
අපේ කමෙන්ට් වලට උත්තර නැත්නං අපිත් කමෙන්ට් දාන්නේ නැ. පැත්ත පලාතේ එන්නෙත් නැ
පහුගිය දවස් වල විභාග නිසා බ්ලොග් අවකාශයේ සැරිසරන්න නං හම්බුනේ නෑ .තරහ වෙන්න එපා.ඔයාල පහු ගිය පොස්ට් වලට දාපු කමෙන්ට් වලට රිප්ලයි කරන්නත් බැරි උනාට.දැන් විභාගය ඉවර වෙලා මම අයෙත් බ්ලොග් පියසට පය තිබ්බ්බ එහෙම කරන්න එපා ..වෙනද වගේම ඇවිද යන්නට මගේ ප්‍රාන්තය සිසාරා...
Dawimchith rawatunada???Hmmm eth waraddak wela nane eken katawath..Oyath rawatila wage mayamakata neda Shayanga......:P
hi hi eka nan aththan waradak wela nan ne..hikzzapiwa nan allaganan owata tikak amaruwei ... :P :P
ඩාවින්චි රැවටුන නිසා නෙව ඕක ලෝක ප්‍රසිද්ද උනේ... ජය වේවා!!!සිනා බෝ වේවා!!!
හ්ම් හ්ම් ...එසේම වේවා
හ්ම්ම් හ්ම්ම්ම්.... ;)
හ්ම් හ්ම් ...
ඩාවින්චි රැවටිලා අපිවත් රැවැට්ටුවා...අද නම් කවිය නියමයි මලයා..
සිරාවට අය්යේ අපිවත් රවට්ටුව ... :පි තැන්කු අහ
ගැහැනිය මායාවක්ම තමා.. පිරිමියෙක් වෙච්ච ඩාවින්චි විතරක් කොහොමෙයි ඒ මායාවෙන් බේරෙන්නේ
එකනං ඇත්ත ඒ මයන් වලින් බේරෙන්න නං හරි පිරිමි හැමෝටම
අඩේ මම උබේ 100 වෙනි ෆලෝවර් ... තෑග්ගක් දීපන් ඈ
අහ එක එක යාලු ...හම්බුනා දවසක අනිවා දෙන්නන්කෝ ...ස්තුතියි සහෝ
නුඹ ඔහොමමදේස බලා සිටිමමමෙහෙමඔබ දෙස බලා සිටිවියැළුනු දුකක්හද පිරි පෙමක්ලඟ නැති හිතක්එත් සුන්දර හැඟුමක්ප්රේසමයද මේආලයද මේනිරුත්තර හැඟුමක් ලඟඅවයාජ පෙමකින්බලා සිටිමි මමතවත් මොහොතක්නුඹ දෙසමනුඹේ නිකුලැල්වත දෙසම....මේ මම මොනලිසාව දැක්ක විදිය.....ටික කාලෙකට කලින් ලිව්ව කවියක් එත් දාන්න හිතුනා
ලස්සනයි ශෂීයෝ .... (Y)
යකෝ ඩාවින්චි රැවටුනානම් මෙහෙම දෙයක් ලෝකෙට බිහිවෙයිද.
ReplyDeleteඑකත් ඇත්ත ... හි හි
Deleteඅපේ කමෙන්ට් වලට උත්තර නැත්නං අපිත් කමෙන්ට් දාන්නේ නැ. පැත්ත පලාතේ එන්නෙත් නැ
ReplyDeleteපහුගිය දවස් වල විභාග නිසා බ්ලොග් අවකාශයේ සැරිසරන්න නං හම්බුනේ නෑ .තරහ වෙන්න එපා.ඔයාල පහු ගිය පොස්ට් වලට දාපු කමෙන්ට් වලට රිප්ලයි කරන්නත් බැරි උනාට.දැන් විභාගය ඉවර වෙලා මම අයෙත් බ්ලොග් පියසට පය තිබ්බ්බ
Deleteඑහෙම කරන්න එපා ..වෙනද වගේම ඇවිද යන්නට මගේ ප්‍රාන්තය සිසාරා...
Dawimchith rawatunada???
ReplyDeleteHmmm eth waraddak wela nane eken katawath..
Oyath rawatila wage mayamakata neda Shayanga......:P
hi hi eka nan aththan waradak wela nan ne..
Deletehikzzapiwa nan allaganan owata tikak amaruwei ... :P :P
ඩාවින්චි රැවටුන නිසා නෙව ඕක ලෝක ප්‍රසිද්ද උනේ...
ReplyDeleteජය වේවා!!!
සිනා බෝ වේවා!!!
හ්ම් හ්ම් ...
Deleteඑසේම වේවා
හ්ම්ම් හ්ම්ම්ම්.... ;)
ReplyDeleteහ්ම් හ්ම් ...
Deleteඩාවින්චි රැවටිලා අපිවත් රැවැට්ටුවා...
ReplyDeleteඅද නම් කවිය නියමයි මලයා..
සිරාවට අය්යේ අපිවත් රවට්ටුව ... :පි
Deleteතැන්කු අහ
ගැහැනිය මායාවක්ම තමා.. පිරිමියෙක් වෙච්ච ඩාවින්චි විතරක් කොහොමෙයි ඒ මායාවෙන් බේරෙන්නේ
ReplyDeleteඑකනං ඇත්ත ඒ මයන් වලින් බේරෙන්න නං හරි පිරිමි හැමෝටම
Deleteඅඩේ මම උබේ 100 වෙනි ෆලෝවර් ... තෑග්ගක් දීපන් ඈ
ReplyDelete
Deleteඅහ එක එක යාලු ...හම්බුනා දවසක අනිවා දෙන්නන්කෝ ...ස්තුතියි සහෝ
නුඹ ඔහොම
ReplyDeleteමදේස බලා සිටි
මම
මෙහෙම
ඔබ දෙස බලා සිටි
වියැළුනු දුකක්
හද පිරි පෙමක්
ලඟ නැති හිතක්
එත් සුන්දර හැඟුමක්
ප්‍රේසමයද මේ
ආලයද මේ
නිරුත්තර හැඟුමක් ලඟ
අවයාජ පෙමකින්
බලා සිටිමි මම
තවත් මොහොතක්
නුඹ දෙසම
නුඹේ නිකුලැල්
වත දෙසම....
මේ මම මොනලිසාව දැක්ක විදිය.....ටික කාලෙකට කලින් ලිව්ව කවියක් එත් දාන්න හිතුනා
ලස්සනයි ශෂීයෝ .... (Y)
Delete