Friday, November 9, 2012

මොනා ලිසාගේ මායමට

එකම එක රුවක්
පිටපත් ලක්ෂ ගණනක්
සුන්දයිද ඇය?
හිනැහෙනවාද ඇය?
දුකකින්ද ඇය?
කවුරු කසේ දකිනවද?
අද වෙගේම එදත්
ඩාවින්චිත්

රැවටුනාද? 
මොනා ලිසාගේ මායමට.



18 comments:

  1. යකෝ ඩාවින්චි රැවටුනානම් මෙහෙම දෙයක් ලෝකෙට බිහිවෙයිද.

    ReplyDelete
  2. අපේ කමෙන්ට් වලට උත්තර නැත්නං අපිත් කමෙන්ට් දාන්නේ නැ. පැත්ත පලාතේ එන්නෙත් නැ

    ReplyDelete
    Replies
    1. පහුගිය දවස් වල විභාග නිසා බ්ලොග් අවකාශයේ සැරිසරන්න නං හම්බුනේ නෑ .තරහ වෙන්න එපා.ඔයාල පහු ගිය පොස්ට් වලට දාපු කමෙන්ට් වලට රිප්ලයි කරන්නත් බැරි උනාට.දැන් විභාගය ඉවර වෙලා මම අයෙත් බ්ලොග් පියසට පය තිබ්බ්බ
      එහෙම කරන්න එපා ..වෙනද වගේම ඇවිද යන්නට මගේ ප්‍රාන්තය සිසාරා...

      Delete
  3. Dawimchith rawatunada???
    Hmmm eth waraddak wela nane eken katawath..
    Oyath rawatila wage mayamakata neda Shayanga......:P

    ReplyDelete
    Replies
    1. hi hi eka nan aththan waradak wela nan ne..
      hikzzapiwa nan allaganan owata tikak amaruwei ... :P :P

      Delete
  4. ඩාවින්චි රැවටුන නිසා නෙව ඕක ලෝක ප්‍රසිද්ද උනේ...
    ජය වේවා!!!
    සිනා බෝ වේවා!!!

    ReplyDelete
  5. ඩාවින්චි රැවටිලා අපිවත් රැවැට්ටුවා...

    අද නම් කවිය නියමයි මලයා..

    ReplyDelete
    Replies
    1. සිරාවට අය්යේ අපිවත් රවට්ටුව ... :පි
      තැන්කු අහ

      Delete
  6. ගැහැනිය මායාවක්ම තමා.. පිරිමියෙක් වෙච්ච ඩාවින්චි විතරක් කොහොමෙයි ඒ මායාවෙන් බේරෙන්නේ

    ReplyDelete
    Replies
    1. එකනං ඇත්ත ඒ මයන් වලින් බේරෙන්න නං හරි පිරිමි හැමෝටම

      Delete
  7. අඩේ මම උබේ 100 වෙනි ෆලෝවර් ... තෑග්ගක් දීපන් ඈ

    ReplyDelete
    Replies


    1. අහ එක එක යාලු ...හම්බුනා දවසක අනිවා දෙන්නන්කෝ ...ස්තුතියි සහෝ

      Delete
  8. නුඹ ඔහොම

    මදේස බලා සිටි

    මම

    මෙහෙම

    ඔබ දෙස බලා සිටි

    වියැළුනු දුකක්

    හද පිරි පෙමක්

    ලඟ නැති හිතක්

    එත් සුන්දර හැඟුමක්

    ප්‍රේසමයද මේ

    ආලයද මේ

    නිරුත්තර හැඟුමක් ලඟ

    අවයාජ පෙමකින්

    බලා සිටිමි මම

    තවත් මොහොතක්

    නුඹ දෙසම

    නුඹේ නිකුලැල්

    වත දෙසම....



    මේ මම මොනලිසාව දැක්ක විදිය.....ටික කාලෙකට කලින් ලිව්ව කවියක් එත් දාන්න හිතුනා

    ReplyDelete