හරිම ලාබෙට දුන්න
මගේ ආදර හිත
මහා මෙරක් තරම් උනත්
ලාබෙට දුන්නු නිසාම
වටිනා කම අඩු වෙලා ගියා,
දෙන්නේ නම් නෑ මං ආයේ
මගේ ආදරේ
හරිම අඩුවට,පුංචි ලාබෙට ...
මොකද ..
ආදරේ දැන් හරි ගණන්
මගේ ආදර හිත
මහා මෙරක් තරම් උනත්
ලාබෙට දුන්නු නිසාම
වටිනා කම අඩු වෙලා ගියා,
දෙන්නේ නම් නෑ මං ආයේ
මගේ ආදරේ
හරිම අඩුවට,පුංචි ලාබෙට ...
මොකද ..
ආදරේ දැන් හරි ගණන්
ඇත්ත! නියම ආදරේ හරිම ගණන් දැන්! රතු දත්ත පොතෙනේ ඒක තියෙන්නේ!
ReplyDeleteහ්ම් හ්ම්ම් ආදරේ හරිම ගණන් දැන්
DeleteEka hodayi......
ReplyDeleteAdare hari Ganan...:D
Athi yanthan danwath mole pahala wela wage....:P
hikzz hmm hmm tiak vithara
Deleteදැන් හැම දේම හරි ගණන් බං
ReplyDeleteඑකනේ ඒ නිසා ආදරෙත් දැන් හරි ගණන්
Deleteඔව් ඔව්...මාත් ඔහොම කරන්න තමයි හිතාගෙන ඉන්නේ...දෙන්නෙ නෑ එකෙක්ට..වැරදුනා. එකියක්ට...
ReplyDeleteඑල කිරි ඔහොම්මම ඉන්න
Deleteow mamath den na adare labeta..
ReplyDeleteEhema dunnoth eke agayk na..
Mehewu samaja kramayaka ehema nokara amarui,adaretat pawathmk hada ganna..
aniwa aniwaaa (Y)
Deleteඒත් ඉතින් එහෙම්ම කරන එකත් හරි නෑ නේද? ගණන් කියල වැඩි අගයට විකුණන්න හොඳ නෑනේ...
ReplyDeleteණෑ කියල බෑ ...ලාබෙට දෙන්න දෙන්න එකේ වටිනා කම නෑ ඒ නිසා ඒ නිසා ආදරෙත් දැන් හරි ගණන්
Deleteහ්ම්ම් එක හොදයි. :) මේ අදහසට මම කැමති.
ReplyDeleteස්තුතියි
Deleteඔය ඕක කියන පොරත් ඒ කාලෙ ඉදන්ම කොහොමත් ටිකක් ගණන් නොවැ...හික්ස් :P
ReplyDeleteඑහෙම තමයි බන් ....නැත්තන් වැඩක් නෑ
Deleteඅන්න එහෙම තමයි ඉන්න ඕන..
ReplyDelete(Y)
Deleteහැමදේම ගණන් යන කාලේ ඕකත් ගණන් ගියාම මොකෝ නෙහ්? :D
ReplyDeleteඅනිවා,,,,,,,,,,,
Deleteපට්ට :D එකෙන්ම එකගයි
ReplyDelete(y) ...THANKZZ
ReplyDeletewatina dewal kohomath ganan wenna oni....nathnam eke agayak nathi wenawa....
ReplyDelete