Sunday, December 23, 2012

ආදරේ දැන් හරි ගණන්

හරිම ලාබෙට දුන්න
මගේ ආදර හිත
මහා මෙරක් තරම් උනත්
ලාබෙට දුන්නු නිසාම
වටිනා කම අඩු වෙලා ගියා,
දෙන්නේ නම් නෑ මං ආයේ
මගේ ආදරේ
හරිම අඩුවට,පුංචි ලාබෙට ...
මොකද ..
ආදරේ දැන් හරි ගණන්

23 comments:

  1. ඇත්ත! නියම ආදරේ හරිම ගණන් දැන්! රතු දත්ත පොතෙනේ ඒක තියෙන්නේ!

    ReplyDelete
    Replies
    1. හ්ම් හ්ම්ම් ආදරේ හරිම ගණන් දැන්

      Delete
  2. Eka hodayi......
    Adare hari Ganan...:D
    Athi yanthan danwath mole pahala wela wage....:P

    ReplyDelete
  3. දැන් හැම දේම හරි ගණන් බං

    ReplyDelete
    Replies
    1. එකනේ ඒ නිසා ආදරෙත් දැන් හරි ගණන්

      Delete
  4. ඔව් ඔව්...මාත් ඔහොම කරන්න තමයි හිතාගෙන ඉන්නේ...දෙන්නෙ නෑ එකෙක්ට..වැරදුනා. එකියක්ට...

    ReplyDelete
  5. ow mamath den na adare labeta..
    Ehema dunnoth eke agayk na..

    Mehewu samaja kramayaka ehema nokara amarui,adaretat pawathmk hada ganna..

    ReplyDelete
  6. ඒත් ඉතින් එහෙම්ම කරන එකත් හරි නෑ නේද? ගණන් කියල වැඩි අගයට විකුණන්න හොඳ නෑනේ...

    ReplyDelete
    Replies
    1. ණෑ කියල බෑ ...ලාබෙට දෙන්න දෙන්න එකේ වටිනා කම නෑ ඒ නිසා ඒ නිසා ආදරෙත් දැන් හරි ගණන්

      Delete
  7. හ්ම්ම් එක හොදයි. :) මේ අදහසට මම කැමති.

    ReplyDelete
  8. ඔය ඕක කියන පොරත් ඒ කාලෙ ඉදන්ම කොහොමත් ටිකක් ගණන් නොවැ...හික්ස් :P

    ReplyDelete
    Replies
    1. එහෙම තමයි බන් ....නැත්තන් වැඩක් නෑ

      Delete
  9. අන්න එහෙම තමයි ඉන්න ඕන..

    ReplyDelete
  10. හැමදේම ගණන් යන කාලේ ඕකත් ගණන් ගියාම මොකෝ නෙහ්? :D

    ReplyDelete
  11. පට්ට :D එකෙන්ම එකගයි

    ReplyDelete
  12. watina dewal kohomath ganan wenna oni....nathnam eke agayak nathi wenawa....

    ReplyDelete