යනවා නම්
ආලෝකයේ වේගයෙන්
ගත වෙන්නේ නෑලු
කාලය අපිට කවදාවත්,
ආලෝකයේ වේගයෙන්
ගත වෙන්නේ නෑලු
කාලය අපිට කවදාවත්,
-
-
-
-
-
-
එදා සිට තවමත්
අයින්ස්ටයින්
ආලෝකයේ වේගයෙන් ද?
නැතිනං
අපි තාමත්
ඉබි ගමනින්ද?
එදා සිට තවමත්
අයින්ස්ටයින්
ආලෝකයේ වේගයෙන් ද?
නැතිනං
අපි තාමත්
ඉබි ගමනින්ද?
Hmmmmm api thamath ibi gamaninda?????
ReplyDeleteAluth sithuwillak.lassanayi yalu
thanku thankuu hansiii
Deleteවෙනස්ම ආකාරයේ සිතිවිල්ලක්. :)
ReplyDelete:) :)
Deleteහ්ම්ම් හ්ම්ම්....හිතන්න ඕනේ දෙයක්!
ReplyDeleteඅනිවා ..........
Deleteඅයිය ඉතින් හයිවේ නේ... ඔයාට අදාළ නෑනේ ඉබි ගමන්... :)))
ReplyDeleteලෝකය පෙරළුණත් ආලෝකයේ වේගයෙන් - මම යන්නේ මගේ ගමන පුරුදු තාලයෙන්
වටිනවා හැබැයි ගියොතින් නම් හෙමින් ගමන් - හයියෙන් යද්දි පේන්නෙ නම් හරි අඩුවෙන්
හි හි අනිවා ......... :පි ...ඒවගේ නංගි කාලය ගත වෙන්නේ නැ නේ ..... :පි
DeleteHaiyen gihin kelawa gannawata wada hodai..
ReplyDeleteAthi pamanata wegen,maga thotath hodata balagena,yana thanath danagenama yana eka..
Adahasa niyamai..
Jayama wewa !!!
he he....ekath aththa..thanku machooo.... jaya wewa
Delete