Tuesday, December 18, 2012

ආලෝකයේ වේගයෙන්

යනවා නම්
ආලෝකයේ වේගයෙන්
ගත වෙන්නේ නෑලු
කාලය අපිට කවදාවත්,
-
-
-
-
-
-
එදා සිට තවමත්
අයින්ස්ටයින්
ආලෝකයේ වේගයෙන් ද?
නැතිනං
අපි තාමත්
ඉබි ගමනින්ද?

10 comments:

  1. Hmmmmm api thamath ibi gamaninda?????
    Aluth sithuwillak.lassanayi yalu

    ReplyDelete
  2. වෙනස්ම ආකාරයේ සිතිවිල්ලක්. :)

    ReplyDelete
  3. හ්ම්ම් හ්ම්ම්....හිතන්න ඕනේ දෙයක්!

    ReplyDelete
  4. අයිය ඉතින් හයිවේ නේ... ඔයාට අදාළ නෑනේ ඉබි ගමන්... :)))

    ලෝකය පෙරළුණත් ආලෝකයේ වේගයෙන් - මම යන්නේ මගේ ගමන පුරුදු තාලයෙන්
    වටිනවා හැබැයි ගියොතින් නම් හෙමින් ගමන් - හයියෙන් යද්දි පේන්නෙ නම් හරි අඩුවෙන්

    ReplyDelete
    Replies
    1. හි හි අනිවා ......... :පි ...ඒවගේ නංගි කාලය ගත වෙන්නේ නැ නේ ..... :පි

      Delete
  5. Haiyen gihin kelawa gannawata wada hodai..
    Athi pamanata wegen,maga thotath hodata balagena,yana thanath danagenama yana eka..

    Adahasa niyamai..
    Jayama wewa !!!

    ReplyDelete