අවසරයි ඇවිද යන්නට මගේ ප්රාන්තය සිසාරා...
Lassanayi ShayangaSepalikata hodata adren balaganna...:*
haako haako
හ්ම්...හ්ම්..!
හ්ම්......................
ලස්සනයි යාළු!
ස්තුතියි
හ්ම්ම්..අගෙයි මට මේ කවි මලත් ඒ සේපාලිකා මල සේම සුවඳවත්...
ස්තුතියි ස්තුතියි ....
හදවතට ගෙනේ නුඹ හද සපිරි සොමි සුවඳ..විටෙක නුඹ ගෙනේ මට නහය අවුලන දුගඳ..හදවතට නුඹ මගේරොන් සපිරි මලක් මයි..නමුත් නුඹ විටෙක මට...............මලක් මයි..දන්නෙ නෑ..දන්නෙ නෑ..නුඹ කුමන අයුරු දැයි..නිතර හදවත විමසනා පැනය එයම ම මයි..දන්නෙ මම එක දෙයයි..හද මගේ කී දෙයයි..ආදරෙයි ආදරෙයි..නුඹට මම ආදරෙයි..සේපාලිකා..සේපාලිකා..මේ මම සේපාලිකාව ගැන දැක්ක විදිය...
ලස්සනයි ගොඩක් ලස්සනයි ....ඒ සුවද හැමදාමත්අපේ හිතේ තියෙනවා ස්තුතියි
සේපාලිකා රෑට පිපිලා සුවඳ දීල උදේම බිමට වැටෙනවා....
එත් තාමත් ඒ මල ලස්සනයි සුවදයි ....එකයි වෙනස ..අනිත් මල් පර උනාම කැතයි ගදයි ...එත් සේපාලිකා එහෙම නැ නේද
සේපාලිකාවක මුදු රුවවසග කර නෙත හිතසුවපත් කරයි මුළු ලොව..නොතලා පුංචි පෙති හෙමරැකගත්තොතින් හිමිහිටලෝකෙටම සුවද දෙයි නිහඩ ව!
ලෝකෙටම සුවද දෙයි නිහඩව!...හ්ම්ම් ඔව් ...ලස්සනයි යාලු
Lassanayi Shayanga
ReplyDeleteSepalikata hodata adren balaganna...:*
haako haako
Deleteහ්ම්...හ්ම්..!
ReplyDeleteහ්ම්......................
Deleteලස්සනයි යාළු!
ReplyDeleteස්තුතියි
Deleteහ්ම්ම්..අගෙයි මට මේ කවි මලත් ඒ සේපාලිකා මල සේම සුවඳවත්...
ReplyDeleteස්තුතියි ස්තුතියි ....
Deleteහදවතට ගෙනේ නුඹ
ReplyDeleteහද සපිරි සොමි සුවඳ..
විටෙක නුඹ ගෙනේ මට
නහය අවුලන දුගඳ..
හදවතට නුඹ මගේ
රොන් සපිරි මලක් මයි..
නමුත් නුඹ විටෙක මට
...............මලක් මයි..
දන්නෙ නෑ..
දන්නෙ නෑ..
නුඹ කුමන අයුරු දැයි..
නිතර හදවත විමසනා පැනය එයම ම මයි..
දන්නෙ මම එක දෙයයි..
හද මගේ කී දෙයයි..
ආදරෙයි ආදරෙයි..
නුඹට මම ආදරෙයි..
සේපාලිකා..සේපාලිකා..
මේ මම සේපාලිකාව ගැන දැක්ක විදිය...
ලස්සනයි ගොඩක් ලස්සනයි ....ඒ සුවද හැමදාමත්අපේ හිතේ තියෙනවා ස්තුතියි
Deleteසේපාලිකා රෑට පිපිලා සුවඳ දීල උදේම බිමට වැටෙනවා....
ReplyDeleteඑත් තාමත් ඒ මල ලස්සනයි සුවදයි ....එකයි වෙනස ..අනිත් මල් පර උනාම කැතයි ගදයි ...එත් සේපාලිකා එහෙම නැ නේද
Deleteසේපාලිකාවක මුදු රුව
ReplyDeleteවසග කර නෙත හිත
සුවපත් කරයි මුළු ලොව..
නොතලා පුංචි පෙති හෙම
රැකගත්තොතින් හිමිහිට
ලෝකෙටම සුවද දෙයි නිහඩ ව!
Deleteලෝකෙටම සුවද දෙයි නිහඩව!...හ්ම්ම් ඔව් ...ලස්සනයි යාලු