විභාගය සුන්දරයි
ඔලුවට ඔබා හැම තියරිය හිත අස්සේ
ලියුමට කියා මා පැමියේ ෆුල් ෆිට් සේ
ලියුමට තියා හැරුමට වත් නොහැකි ලෙසේ
යව්‍වනියක් හිද ගත්තේ මගේ පැත්තේ
දීගු ඇස සිනිදු වත අයගේ සුන්දර සේ
මුසුනට වැටුණු කෙහෙරැල්ලේ පිවිතුරු සේ
පැහැපත් මුහුණ සන්වරතම ගති අස්සේ
සගුනු මගේ හිත ඇදුනා නොසිතු ලෙසේ
හිතුවට ලියා ගොඩ යන්නට විභාගය
දුටුවොත් ගන්න බෑ ඇයගෙන් අපේ දැස
නිමේශයක් බැලුවත් මා ඇයගෙ දෙස
නොදනී පැය තුනක් ගියා ඒ ලෙසට
කව්වල එළිවැට ටිකක් අප්සෙට් නේද මලයා
ReplyDeleteහ්ම් හ්ම් ඩිංගක් විතර අවුල් උනා
Deleteඉවරයි! එහෙනම් දැන් repeat තමයි!
ReplyDeleteහ්ම්ම් ඒ වගේ :(
Deleteහයියෝ....exam අනාතයි....!!
ReplyDeleteහ්ම්ම්....නොදනී පැය තුනක් ගියා ඒ ලෙසට
Deleteහයියූ....විභාගේ......
ReplyDeleteවිභාගේ අභාගේ
Deleteවිභාගේ !!
ReplyDelete:)
:(
Deleteහිත හැම තැනම දුවනා බව දැන දැනම
ReplyDeleteඅයි නුබ අකීකරු වුයෙ තම හදවතට
බුද්ඩිය යොදා මිස බැ හෙට ලොව ජයගන්ට
අයි එය නොදැනුනේ මල්ලියෙ මොහොතකට
දෙමාපියන් වෙහෙසී ඉපයුවෙ නුබට
සාදා දෙන්න හෙට ලොව දිනනා ලෙසට
දස දහසක් වරක් දුටු නුබෙ අම්මාව
පරදුව නොවේද කොහෙවත් යන කෙල්ලකට
ඇස දෙකටම අඩුනි ....තාම අඩමි...
Deleteකවිය පට්ටය .....
වදින්න ඕනේ තැනටම වැදුනි .... :(
Lassana kawiyak buddhika Perera Akka.niyamayai..:D (y)
DeleteWenada liyana Kwai tharan meka lassana na Shayanga...but thawath lassana sithuwillak.exm results awama ayeth oya ganu lamayawa mathak Wei..:P
ReplyDelete