Saturday, January 5, 2013

විභාගය සුන්දරයි



ඔලුවට ඔබා  හැම තියරිය හිත           අස්සේ
ලියුමට කියා මා පැමියේ ෆුල්
           ෆිට් සේ
ලියුමට තියා හැරුමට වත් නොහැකි  ලෙසේ
යව්‍වනියක්  හිද ගත්තේ මගේ        පැත්තේ

දීගු ඇස සිනිදු වත අයගේ          සුන්දර සේ
මුසුනට වැටුණු කෙහෙරැල්ලේ පිවිතුරු සේ
පැහැපත් මුහුණ සන්වරතම ගති       අස්සේ
සගුනු මගේ හිත ඇදුනා නොසිතු      ලෙසේ

හිතුවට ලියා ගොඩ යන්නට       විභාගය
දුටුවොත් ගන්න බෑ ඇයගෙන් අපේ දැස
නිමේශයක් බැලුවත් මා 
ඇයගෙ    දෙස
නොදනී පැය තුනක් ගියා        ඒ ලෙසට
 

14 comments:

  1. කව්වල එළිවැට ටිකක් අප්සෙට් නේද මලයා

    ReplyDelete
    Replies
    1. හ්ම් හ්ම් ඩිංගක් විතර අවුල් උනා

      Delete
  2. ඉවරයි! එහෙනම් දැන් repeat තමයි!

    ReplyDelete
  3. හයියෝ....exam අනාතයි....!!

    ReplyDelete
    Replies
    1. හ්ම්ම්....නොදනී පැය තුනක් ගියා ඒ ලෙසට

      Delete
  4. හයියූ....විභාගේ......

    ReplyDelete
  5. හිත හැම තැනම දුවනා බව දැන දැනම
    අයි නුබ අකීකරු වුයෙ තම හදවතට
    බුද්ඩිය යොදා මිස බැ හෙට ලොව ජයගන්ට
    අයි එය නොදැනුනේ මල්ලියෙ මොහොතකට

    දෙමාපියන් වෙහෙසී ඉපයුවෙ නුබට
    සාදා දෙන්න හෙට ලොව දිනනා ලෙසට
    දස දහසක් වරක් දුටු නුබෙ අම්මාව
    පරදුව නොවේද කොහෙවත් යන කෙල්ලකට

    ReplyDelete
    Replies
    1. ඇස දෙකටම අඩුනි ....තාම අඩමි...
      කවිය පට්ටය .....
      වදින්න ඕනේ තැනටම වැදුනි .... :(

      Delete
    2. Lassana kawiyak buddhika Perera Akka.niyamayai..:D (y)

      Delete
  6. Wenada liyana Kwai tharan meka lassana na Shayanga...but thawath lassana sithuwillak.exm results awama ayeth oya ganu lamayawa mathak Wei..:P

    ReplyDelete