Friday, February 15, 2013

කෑල්ල

ටෝක් කරලා
ටෝක් කරලා
කට්ට කාල
ගොඩ දාගත්ත
මගේ කෑල්ලගේ
ටෝක් එක
නැවතුනේ නැති උනාම
තමයි හිතෙන්නේ
"මොකට
ටෝක් උනාද මන්දා,
නිදහසේ
කනක් ඇහිලා
පැත්තකට වෙලා
හිටියේ නැතුව"
කියලා  ... :පි
 

26 comments:

  1. හිකිස් තේරුනාද ??

    ReplyDelete
  2. අනේ මූට වෙලා තියන දේ...පව් අප්පා..

    ReplyDelete
  3. අප්පේ..දැන් ද උඹට තේරුනේ?

    ReplyDelete
  4. ලැබෙනකන් ලු නේ ඔක්කොම සෙල්ලම්... ;)

    ReplyDelete
  5. Hoda wade oyata......ahan inna ekayi thiyenne Dan.....:P

    ReplyDelete
  6. ගොඩදාගන්නකං ඒකි සයිලන්ට්...
    ඊට පස්සේ අපි සයිලන්ට්.....
    කොහෙදෝ එහෙමත් තිබුණලු....

    ReplyDelete
  7. කට්ට කාලා දා ගත්ත කෙල්ල යාළු....
    ආයි මාව හම්බු වෙන්න එන්නෙ නෑළු....

    ReplyDelete
  8. ඕවා මුල් කාලේ තේරෙන්නේ නෑ බං..

    ReplyDelete
  9. ටෝක නැති වුනාමත් නිකන් පාලුයි පාලුයි වගේ නැද්ද බං...?

    ReplyDelete
  10. ඉන්නවාකෝ මම කියන්නම්... :P :D :D

    ReplyDelete
    Replies
    1. දැන් ඔය කාටද කියන්න යන්නේ

      Delete
  11. මේ බොලව්,, ඒක ඒ ඒ කෙල්ලගේ හැටියට ඇ,, අපිව අල්ලගන්න එපා

    ReplyDelete