Monday, September 3, 2012

හැට්ට කට්ට














හැට්ට කට්ට
එකතු වී
අමිනුනු විට
ඇනෙන්නේ
නැතත්
හැම තැන,
ගැලවිලා
වෙන් වු විට
ඇනෙයි
සැම තැන
විරසක වු
ප්‍රේමයක්
විලස

21 comments:

  1. අමිනුනු විට ඇනෙන්නේ නැතත් හැම තැන,
    ගැලවිලා වෙන් වු විට ඇනෙයි සැම තැන

    අපුරු උපමාවක්.

    ReplyDelete
  2. ම්ම්ම්...වෙනස් අදහසක්... ලස්සනයි..

    ReplyDelete
  3. අඩේ අප්පා... මේ උදාහරණ කොහෙන් මතක් වෙනවද මන්ද..? එක්කෙනෙක් ඔසප් දා කව කියල දාල තිබුන.. දැන් හැට්ට කට්ට...
    සුපිරි සහෝ.. නිර්මාණශීලි ඇහැක් තියෙනවා තව හොඳට ලියන්න....

    ReplyDelete
  4. ලස්සනයි!!! අයියා කවි විතරද ලියන්නෙ?

    ReplyDelete
    Replies
    1. හ්ම්ම් .......ඔව් ගොඩක්ම ලියන්නේ තමයි

      ගොඩක් ස්තුතියි

      Delete
  5. හම් හම් ප්‍රේමයේ රුදු වේදනාවන්

    ReplyDelete
  6. ලස්සන නිර්මාණයක්...!!!

    ReplyDelete
  7. ඇඩෙනවා !..මැක්සා කවිය !

    ReplyDelete
  8. මාරම ලස්සනයි!

    ReplyDelete
  9. අමුතු අදහසක්.... ලස්සනයි :)

    ReplyDelete
  10. හැට්ට කට්ට ගැන නොහිතුනු පැත්තක්

    ReplyDelete
  11. "හැට්ට කට්ට"
    කොහෙන් ඔලුවට එන ඒවද මන්ද :P
    හැබැයි මරු මචෝ....

    ReplyDelete