රහස් කතා
කන වැටෙයි මා
හිත පිනයි
සෘන්ගාරයෙන් වගේ
නෙතු පිනා අගවන
මුමුණ ඔබේ කව
ඇසුනා වගේ
දැනුනා
නෙතු අගින් ඔබේ
සුන්දර සැදැවක්
හිතක් හිරිවැටෙන
තරමටම
හි හි ...අපේ ගැණු දැරිවියෝන්ට කතා කරන්න කට ඕනේ නැතිලුනේ ....ඒ වගේම තමයි
ලජ්ජා බයට හැදුනු ගනු ළමයි මුලින් ආදරේ ප්‍රකාශ කරන්නේ නැලුනේ(ඔය සමහරු එහෙම
කරාට)..ඒ උනාට එයාල ගොඩක් අයට කටින් කියන්න බැරි දේවල්,ඇස
වලින්,හිනාවෙන්,ඉගි බිගි වලින් කියන්න පුළුවන්ලු ...ඉතින් ඒ ගැන පුංචි
අදහසක් අවා..කියවල හොද නරක කියන්නකෝ ..මේක කියවල ගැණු දැරිවියෝ මට බනිනවා
එහෙම නෙවෙයි ඕන ..මම කිව්වේ අත්තලු..හික්ස්.
රහස් කතා
කන වැටෙයි මා
හිත පිනයි
සෘන්ගාරයෙන් වගේ
නෙතු පිනා අගවන
මුමුණ ඔබේ කව
ඇසුනා වගේ
දැනුනා
නෙතු අගින් ඔබේ
සුන්දර සැදැවක්
හිතක් හිරිවැටෙන
තරමටම
ඇසුනා වගේ
දැනුනා
නෙතු අගින් ඔබේ
සුන්දර සැදැවක්
හිතක් හිරිවැටෙන
තරමටම
සමහර වෙලාවට ඇත්ත තමා :)
ReplyDeleteහි හි ....එකනේ කිව්වේ
Deleteමෙ ලොකෙ තෙරුම් ගන්න අමාරුම දේ ගැහැණියලුනෙ.
ReplyDeleteඅනිවා .........මේ සත්ව කොට්ටාශය නං තෙරුන් ගන්න හරි අමාරුයි
Deleteහික් හික්....
ReplyDeleteහික්ස්
Deleteane manda bn... e basawa matath thama meter une nane.... :D :D
ReplyDeletehe he...oooka lesiyata meater wenne ne ban... :P
Deleteඔය බැලිල්ල තමයි ජීවිතේම නැති කරලා දන්නේ...
ReplyDeleteඅනිවා කොල්ලොන්ව කන්නේ ඔය බලලම තමයි
DeleteHikzzzzzz
ReplyDeleteOwa danna pirimima owata ahu wena ekane wade kiyanne....:PP
eeeeka thamai me kathawe dukama paththa.. :P :P
Delete