Sunday, September 23, 2012

සෘන්ගාරයෙන් වගේ

 
රහස් කතා
කන වැටෙයි මා
හිත පිනයි
සෘන්ගාරයෙන් වගේ
නෙතු පිනා අගවන
මුමුණ ඔබේ කව
ඇසුනා වගේ
දැනුනා
නෙතු අගින් ඔබේ
සුන්දර සැදැවක්
හිතක් හිරිවැටෙන
තරමටම
 
හි හි ...අපේ ගැණු දැරිවියෝන්ට කතා කරන්න කට ඕනේ නැතිලුනේ ....ඒ වගේම තමයි ලජ්ජා බයට හැදුනු ගනු ළමයි මුලින් ආදරේ ප්‍රකාශ කරන්නේ නැලුනේ(ඔය සමහරු එහෙම කරාට)..ඒ උනාට එයාල ගොඩක් අයට කටින් කියන්න බැරි දේවල්,ඇස වලින්,හිනාවෙන්,ඉගි බිගි වලින් කියන්න පුළුවන්ලු ...ඉතින් ඒ ගැන පුංචි අදහසක් අවා..කියවල හොද නරක කියන්නකෝ ..මේක කියවල ගැණු දැරිවියෝ මට බනිනවා එහෙම නෙවෙයි ඕන ..මම කිව්වේ අත්තලු..හික්ස්.

12 comments:

  1. සමහර වෙලාවට ඇත්ත තමා :)

    ReplyDelete
  2. මෙ ලොකෙ තෙරුම් ගන්න අමාරුම දේ ගැහැණියලුනෙ.

    ReplyDelete
    Replies
    1. අනිවා .........මේ සත්ව කොට්ටාශය නං තෙරුන් ගන්න හරි අමාරුයි

      Delete
  3. ane manda bn... e basawa matath thama meter une nane.... :D :D

    ReplyDelete
  4. ඔය බැලිල්ල තමයි ජීවිතේම නැති කරලා දන්නේ...

    ReplyDelete
    Replies
    1. අනිවා කොල්ලොන්ව කන්නේ ඔය බලලම තමයි

      Delete
  5. Hikzzzzzz
    Owa danna pirimima owata ahu wena ekane wade kiyanne....:PP

    ReplyDelete