ගෝලීයකරණයෙන් වට
සමාජ විද්‍යාවට පසුපස
රැඩිකල් සිතුවිල්ලක් සමග
නොදුටුවන් දුටු විලස
ස්නේහයෙන් අනන්තයට යන
සැතපුම් දහස් ගණනක
අන්ත දෙකක සිට
බරසාර වචන දහසකින් කීවද
චින්තනයෙන් ස්ථිරයි කියා වැඩෙන
අස්තිරවූ ප්‍රේමයි
ෆේස්බුක් ආදර අන්දරය
අන්ත දෙකක සිට
බරසාර වචන දහසකින් කීවද
චින්තනයෙන් ස්ථිරයි කියා වැඩෙන
අස්තිරවූ ප්‍රේමයි
ෆේස්බුක් ආදර අන්දරය
මරු... :D
ReplyDeleteඑල ..තැන්කු
Deleteහත්වලාමයි........
ReplyDeleteහත් වලාමේ වෙච්චි දේට මක් කරන්න දෝ
Deleteමාත් යාළු උනේ ඉතින් ෆේස්බුක් නිසානේ.. ;)
ReplyDelete:ඔ එහෙමයිකියල හැම එකම ඒ වගේ නෙවෙයියිය ...අම්මො අහිතක් හිතන්නෙපා....
Deleteහ්ම්ම් හ්ම්ම්..අපූරුයි නිර්මාණය!
ReplyDeleteස්තුතියි ....
Deleteනියමයි.ජය !
ReplyDeleteස්තුතියි ....
DeleteWachanayen wagema hadawathinuth sthira karaganna puluwan Yalu....try ekak dila balanna..athdutuwai...prathyakshayi...hambawenna inna kena fb eken hari hamba wenawa..lagadima ohe prtyak thiyey neda?????
ReplyDeleteHuga kalekin me pattata awe..pranthe wenas wela..lassanayi Yalu..
thanku thank......ekanan aththa....hambenna inna kena apayen hari hambenawa.....:)
Deleteස්ථීර ෆේස්බුක් අන්දරත් තියෙනවලු යාළු උඹටයි මටයි නැතිවුණාට.... කලාත්මකයි...
ReplyDeleteහේ හේ ඔව් ඔව් ඒවගේ අහල තියනවා ...ඔය දිනේෂ් අයියටත් තියනවා ...
Deleteමම මාරම ආසයි මේ වගේ සිතිවිලි වලට
ReplyDeleteතැන්කු තැන්කු
Deleteහී හී .. දැන් නම් ඕක ට්‍රෙන්ඩ් එකක් වෙලා.. බුකිය ඔවාගේ එවා නම් ....
ReplyDeleteඅනිවා ජනිය ...එත් ඉතින් ඕව වෙනවනං හොදයි ....වැඩේ තියෙන්නේ වැඩි හරියක ඔවා කැඩෙන එකනේ
Deleteකියල වැඩක් නෑ අයියා....
ReplyDeleteහ්ම්ම් මොනවා කරන්නද අෆ්ෆා
Delete