සිරුරක් පුරා විදගන්න හොද හුස්මක්
තබාගන්න ඔබ පපු තලයමත
ඔබේ ඒ හුස්ම පොද හැකිතාක් ....
එවිට,
ඔබට,අප සැමට
අපිද නොදන්නා ,ලොවම නොදන්නා
අපේ වටිනා කම
දැනේවි ඔබට ඔබ ගැනම
සිතේවි ඔබේ සිතට
වටිනාකම් ඔබ සතුව ඇති ...
මොහොතකට හදුනාගන්න
මනුස්සත්වයේ ජවය..
තබාගන්න ඔබ පපු තලයමත
ඔබේ ඒ හුස්ම පොද හැකිතාක් ....
එවිට,
ඔබට,අප සැමට
අපිද නොදන්නා ,ලොවම නොදන්නා
අපේ වටිනා කම
දැනේවි ඔබට ඔබ ගැනම
සිතේවි ඔබේ සිතට
වටිනාකම් ඔබ සතුව ඇති ...
මොහොතකට හදුනාගන්න
මනුස්සත්වයේ ජවය..
අම්මප ඇත්ත... ආයේ කතා දෙකක් නෑ
ReplyDeleteමං මේ සුදාගේ සිතුවිල්ලක් ලහින්
අනිවා මචෝ ..තැන්කු ....
Deleteගොඩක් හොද නිර්මාණයක්
ReplyDeleteස්තුතියි
Delete