ඉකි බිදින සිතුවිලි මැදින්
පොර බදින කදුළු අතරින්
සිනහව මට ඔච්චම් කරද්දී
නුබේ සිනා කැන්
මා තුටු කරයි නම්
හමු නොවුවත් සසරක් පුරා
සද පාළුව අමාවකේ
අතපත ගාන්නම් මා
කාටත් හොරාටම
ඔබ තැබූ පා සටහන්වල
ස්පර්ශයෙන් වත්
හැගුමක් ලබන්නට
ඔබේ තුරුලේ උණුසුම
මට රිසි නොවේනම්
සද පාළුව අමාවකේ
අතපත ගාන්නම් මා
කාටත් හොරාටම
ඔබ තැබූ පා සටහන්වල
ස්පර්ශයෙන් වත්
හැගුමක් ලබන්නට
ඔබේ තුරුලේ උණුසුම
මට රිසි නොවේනම්
හ්ම්ම්ම්...
ReplyDelete"If you are destined to love the moon be prepared just to bask in the moomlight because you would never be able to hold it in your hands, never ever..."
හ්ම්...හ්ම්ම්ම්... ..... :) :)
Deleteහිතට දැනෙන නිර්මාණයක් ලස්සනයි
ReplyDeleteස්තුතියි යාලු
DeleteThis comment has been removed by the author.
ReplyDeleteජාලයේ සරද්දී ප්‍රාන්තයට මග යොමු විය.. අරුත්බර සිතිවිල්ලක්..
ReplyDelete