හැර ගියා ඇය
ගෙතුවා ඒ කවි පද
ඇය නිසා ....
දුටුවා ඒ
කවිය ඇය
මට පෙම් කරා....
මෙමට ඒ කරන්නට
පෙම් නොම නිසා ...
ඇය ඔහුත්
සමගින් යනු
පෙනී නොපෙනී ගියා
මෙමට ඒ කරන්නට
පෙම් නොම නිසා ...
ඇය ඔහුත්
සමගින් යනු
පෙනී නොපෙනී ගියා
පෙනී පෙනී ඉන්න එකට වඩා.. නොපෙනී යන එක හොඳ නැද්ද..?
ReplyDeleteමං මේ සුදාගේ සිතුවිල්ලක් ලහින්
අනිවා එක ගොඩක් හොදයි
Deleteගෙතු කවිකම්
ReplyDeleteඇයි නිසාවෙන්
ඇතිනේ තනියට
මතක සැමරුම්
යන්න ඉඩ දි
නුඹ හිනැහියන් තව
ඇයම නොමවේ
නුඹේ සිහින කුමරිය...
ලස්සන අදහසක් අශාන්
තැන්කු තැන්කු...... ලස්සන හොද පිළිතුරක්
Deleteඔහු සමග ගිය ඇයව
ReplyDeleteනොගයන්න සෝ ගී හද තුලම ....
හිනැහෙන්න ඇති තුරුම
වෙන්ව ගිය ඇය හෙට නොවෙයි
අද දිනම...........
හාකෝ හකෝ ....තැන්ක්ස්
Deleteලස්සනයි.ම‘ ආස මේ වගේ ඒවට...
ReplyDeleteඑහෙමද ..එල එල මචෝ ..තැන්කු
Delete