Sunday, August 26, 2012

ඇය,ඇය සහ මම

හැර ගියා ඇය
ගෙතුවා ඒ කවි පද
ඇය නිසා ....
දුටුවා ඒ
කවිය ඇය
මට පෙම් කරා....
මෙමට ඒ කරන්නට
පෙම් නොම නිසා ...
ඇය ඔහුත්
සමගින් යනු
පෙනී නොපෙනී ගියා

8 comments:

  1. පෙනී පෙනී ඉන්න එකට වඩා.. නොපෙනී යන එක හොඳ නැද්ද..?
    මං මේ සුදාගේ සිතුවිල්ලක් ලහින්

    ReplyDelete
  2. ගෙතු කවිකම්
    ඇයි නිසාවෙන්
    ඇතිනේ තනියට
    මතක සැමරුම්
    යන්න ඉඩ දි
    නුඹ හිනැහියන් තව
    ඇයම නොමවේ
    නුඹේ සිහින කුමරිය...


    ලස්සන අදහසක් අශාන්

    ReplyDelete
    Replies
    1. තැන්කු තැන්කු...... ලස්සන හොද පිළිතුරක්

      Delete
  3. ඔහු සමග ගිය ඇයව
    නොගයන්න සෝ ගී හද තුලම ....
    හිනැහෙන්න ඇති තුරුම
    වෙන්ව ගිය ඇය හෙට නොවෙයි
    අද දිනම...........

    ReplyDelete
  4. ලස්සනයි.ම‘ ආස මේ වගේ ඒවට...

    ReplyDelete