ස්නේහයේ මදු බිද
තබා මුව රද
ප්‍රේමයක් නම් ඌ
උතුම් බැමි බැද
ඔහුගේද ඇයගේද,
සතුට නුබ ලග
උනන්නට කදුළු
තරමින් පොස්තින්
ඇසෙ නොදවටුණු
උණු කදුළු ලග
සබදිනන් අලුතින්
ජීවයක් සමග
මැවේ එක පවුලක
සොදුරු පිවිතුරු
ස්නේහයේ පැතුමන්
පුදින්න සිනා කැන්
දිවියක් පුරාවට
උනන්නට කදුළු
තරමින් පොස්තින්
ඇසෙ නොදවටුණු
උණු කදුළු ලග
සබදිනන් අලුතින්
ජීවයක් සමග
මැවේ එක පවුලක
සොදුරු පිවිතුරු
ස්නේහයේ පැතුමන්
පුදින්න සිනා කැන්
දිවියක් පුරාවට
ලස්සන කවියක් ශයන්ග අයියා.. :)
ReplyDeleteතැන්කු තැන්කු
Deleteලස්සනයි යාලු :)
ReplyDelete
Deleteස්තුතිය් යාලු
පතන්නම් පැතුමන් පහන් සිතින් සෑමදා රැඳේවා මේ සුන්දර කැදැල්ලේ ප්‍රීතිය හා සාමය...
ReplyDeleteදැක්කමත් හිත නිවෙනවා මල්ලී.....හරිම ලස්සනයි.....:) :)
හ්ම්
Delete"මැවේ එක පවුලක
ReplyDeleteසොදුරු පිවිතුරු "
ලස්සනයි....
තැන්කු තැන්කු
Deleteලස්සනයි අශාන්
ReplyDelete
Deleteස්තුතිය් යාලු
lassanai macho... :) (Y)
ReplyDeleteela ela thankzz
Delete