Wednesday, August 15, 2012

කැදැල්ල

ස්නේහයේ මදු බිද
තබා මුව රද
ප්‍රේමයක් නම් ඌ
උතුම් බැමි බැද
ඔහුගේද
යගේද,
සතුට නුබ ලග
උනන්නට කදුළු
තරමින් පොස්තින්
ඇසෙ නොදවටුණු
උණු කදුළු ලග
සබදිනන් අලුතින්
ජීවයක් සමග
මැවේ එක පවුලක
සොදුරු පිවිතුරු
ස්නේහයේ පැතුමන්
පුදින්න සිනා කැන්
දිවියක් පුරාවට

12 comments:

  1. ලස්සන කවියක් ශයන්ග අයියා.. :)

    ReplyDelete
  2. ලස්සනයි යාලු :)

    ReplyDelete
  3. පතන්නම් පැතුමන් පහන් සිතින් සෑමදා රැඳේවා මේ සුන්දර කැදැල්ලේ ප්‍රීතිය හා සාමය...
    දැක්කමත් හිත නිවෙනවා මල්ලී.....හරිම ලස්සනයි.....:) :)

    ReplyDelete
  4. "මැවේ එක පවුලක
    සොදුරු පිවිතුරු "
    ලස්සනයි....

    ReplyDelete