අසන් අම්මේ
මෙතුවක් කලක් රහ මෙර තොල ගල නෑ
ගැහැනුන් සොයා කාමර වල ලැගලා නෑ
සිකරට් බිල තොල කට ගදගහල නෑ
අම්මේ නුබේ නම මම කැත කරලා නෑ
වරදක් දුටුව කල මම කට ගැහුවට
චුට්ටක විතර කලබල කම් තිබුනාට
අයියට වඩා හවි හත්තිය තිබුනට
තවමත් මම නුබේ පොඩි පුතු අම්මට
මහන්සියෙන් සුළු මුදලක් ඉපැඋවට
ගෙනත් සලකුවම අම්මගේ සතුට දැක
සතුටු කදුළු හොරැහින් මට හැන්ගුවට
දන්නවා අම්මේ නුබ මට ආදරේ බව
පොඩ්ඩක් වලිදාගත්තාට.... :D :D
ReplyDeleteහ්ම් හ්ම් පොඩි වලියක්
Deleteඅම්මලා කොහොමත් පොඩි පුතලාට වැඩිපුර ආදරෙයි තමා.. :)
ReplyDeleteහ්ම් හ්ම්
Deleteපොඩ්ඩක් වලි දාගත්තාට
ReplyDeletehikzzz
Deleteගෙදර බඩ පිස්සට අම්මා හුඟක් ආදරෙයි අශාන් පෙන්න පෙන්න ආදරය නොකෙරුවත් අම්මාගේ ආදරයට සමාන කරන්න ලොකේ කිසිම කෙනෙක් නැහැ
ReplyDelete
Deleteඅනිවා
(Y)
ReplyDelete(Y)
Deleteබඩ පිස්සත් අම්මට ආදරෙයි නේ.. (y)
ReplyDeleteඑහෙමලු නේද
Deleteලස්සන අදහසක් මචං !
ReplyDeleteතැන්කු තැන්කු
Deleteහැබැයි අම්මාට කොයි පුතත් එකයි
ReplyDeleteඅනිවා අනිවා
DeleteAmmala kohamath adare puthalata Thama Shayanga...thattala wadipura adare duwalata......:)
ReplyDeleteඑහෙමද ...අනේ මන්ද
Deleteඅම්මලා දූලටත් ආදරෙයි :)ඒත් අක්කටයි මටයි වඩා වෙනසක් අයියා ගැන තියෙනවා කියලා හිතෙනවා. ඒත් එහෙම නැහැ අපි අම්මා එකක් බොරුවට රන්ඩු කරන්න එහෙම කියනවා. ඒත් අම්මට කොයි දරුවත් එක වගේ මට නම් හිතෙන්නේ
ReplyDeleteලෝකේ උතුම්ම ආදරේ කිසි වෙලේක බෙදන්න බැලු,,,
Deleteඅනිවා යාලු
This comment has been removed by the author.
ReplyDeleteමගේ පුතුනි.....!!!!!!!!!
ReplyDeleteනුඹෙ මුව අග මා පෙවු ලේ කිරි සුසුවඳ රැඳෙන තුරුම....
රහමෙර බිඳකට එ සුවඳ නුඹ පාවා නොදෙන අරුම...
විඳිමි සොඳින් නුඹෙ දස්කම් මගෙ නම බබලවපු මහිම...
මං දන්නවා මයෙ "පොඩි පුතු" මට ඇති ආදරයෙ තරම...!!!!!
අයියාටත් වඩා නුඹේ ගත හා සිත හරි සවිමත්....
තාත්තටයි මටයි ඉතින් ඒ හැර කොහි වෙන සතුටක්....
අපි දෙන්නා බැණ වැදුනත් ලොකුවට ගෙන පොඩි වරදත්...
නුඹට තිබුනු ආදරයයි ගැලුවෙ පුරා හැම වදනක්....!!!!!
සතෙන් සතේ උපයන්නට නුඹ හෙලනා දා බිඳු පොද....
දකිනා හැම මොහොතකදිම කඳුළු රැඳෙයි මගෙ නෙතු අග....
මුල් පඩි පත ගත්තු එදින නුඹ දුන් සාරියේ සුවඳ...
තනිය මකයි නුඹ නැති දිනයක් ඉඳ හිට ලබන විටෙක.....!!!!
අපෙ පොඩි පුතු තාත්තටයි අම්මාටයි වටින තරම්....
කියාගන්න ඇමිණූවත් වදන් පමණ නොවේ ඉතින්...
සංසාරේ මේ නැවතුම නුඹ වන් තිලිණයක් අරන්....
පුද දුන් දින දැනුනි සිතට කෙතරම් පින් කලාද මං...!!!!!!!!!!
ලස්සනයි අක්කේ
Deleteදන්න එක ගැන සතුටුයි, කොහොමත් අම්ම කෙනෙක් ගෙ ආදරේ කිසිදා නොවෙනස් වන උතුම් හැඟීමක්. ඒ හැඟීම හරිම ලස්සනයි තමයි...!!!! :)
Delete
ReplyDeletejoke 1 ට නෙමෙයි කියන්නෙ සිරාවටම නියමයි මචෝ.......
ඉස්කෝලෙදි ape magazn 1 ට වත් කවි නොලියපු ඔයාගේ මේ talent 1 ගැන මට නම් පුදුමයි.