Friday, August 3, 2012

හැගුමන් පුදන්නද?

Reply 4 ආරාධනාවක් කලාදෝ මන්දා




 
 
 
 
කතා කරන ඔය නෙතු යුග
ඉගි පාන නුබේ සිනාපොද
දහසකුත් වචන
නිහඩවම කියන තරමටම
කෙලෙස නුබ දිහ
හැගුමන් පුදන්නද?
කීතු වූ මගේ හද
හෙමිහින් එකතු කළා විතරයි
සැනසුම සොයන්නට
කෙලෙස යලිත් මා
බැදෙන්නේ හදවතින්
නිරහන්කාරව
ඔබට හෙට දින
ඔබේ වත ගොත
හිතට හිත ගැන
දැන නොදැන ගෙන

8 comments:

  1. ම්ම්ම්.... හිතට හිත නොදැනී නම් මුකුත් කරන්න යන්න එපා අයියේ.. ලස්සන කවියක්..මම එකද මන්දා.. :)

    ReplyDelete
    Replies
    1. ස්තුතිය් නංගි...එක තමයි පැත්තකට උනේ .... ඔව් ඔව් ඔයා එක තමයි ,,,, :)

      Delete
  2. නොදැන ආලේ භයානකයි සහෝ....

    ReplyDelete
  3. අදමයි මෙහේ ආවේ.බොහෝ කවි කියෙව්වා..ලස්සනයි
    නිතර එන්නම්.

    ReplyDelete
    Replies
    1. බොහොමත් ස්තුතියි යාලු අනිවා මින් පස්සෙත් ඇවිත් බලන්නකෝ

      Delete