පැහැසරින් රැස් විහිද
නෙකින් සිනා රැල් පූදනකොට
නිතරම
ඇහැ කැරකෙනවා
දැනෙනවා හෙමිහින්
ඔබේ ඇස කතා කරනවා
හෙමිහින්න්ම
මුමුනවා හදවතින්
මොනවදෝ
අලුත්ම අලුත්
පිටුවක් පෙරලන්න ජිවිතේ
ඔබ
ආරාධනාවක් කලාදෝ මන්දා
ලගින්ම ඉන්නට
හැමදාම
නෙකින් සිනා රැල් පූදනකොට
නිතරම
ඇහැ කැරකෙනවා
දැනෙනවා හෙමිහින්
ඔබේ ඇස කතා කරනවා
හෙමිහින්න්ම
මුමුනවා හදවතින්
මොනවදෝ
අලුත්ම අලුත්
පිටුවක් පෙරලන්න ජිවිතේ
ඔබ
ආරාධනාවක් කලාදෝ මන්දා
ලගින්ම ඉන්නට
හැමදාම
"අලුත්ම අලුත් පිටුවක් පෙරලන්න ජිවිතේ
ReplyDeleteඔබ ආරාධනාවක් කලාදෝ මන්දා"
ලස්සන අදහසක්....
ස්තුතියි
Deleteහ්ම්ම් හ්ම්ම්ම්..... ;)
ReplyDeleteහ්ම්ම් ,,,,,,,,,,,,,,,,
Deleteniyamai neh.. ;)
ReplyDeleteනැතුව නැතුව
Deleteහා..හා,...ඕං සුභ පැතුමක්..අඳුනන්නෙ නැතිඋනාට..!
ReplyDeleteස්තුතියි ස්තුතියි
Deleteහප්පේ ඉතින් ...
ReplyDeleteඉතින් හොදයි හොදයි
Deleteහි හි ..මරු..................................................... :)
ReplyDeleteහේ හේ
DeleteLassana adahasak...suba pathum yaluuuuu:)
ReplyDeleteස්තුතියි යාලු
Deletemaxxza
ReplyDeletegreat awesome ideas..........
තැන්කු ........
Delete