දුවන්නට තරගයක් නැති මට
දිනන්නට රේස් මොකටද?
අඩන්නට දෙයක් නැති මට
උනන්නට කදුළු මොකටද?
විදින්නට දුකක් නැති මට
හිනැහෙන්න රුකුල් මොකටද?
දිනන්නට ලොවක් ඇති විට
ජිවිතේ රහයි අද මට
දිනන්නට රේස් මොකටද?
අඩන්නට දෙයක් නැති මට
උනන්නට කදුළු මොකටද?
විදින්නට දුකක් නැති මට
හිනැහෙන්න රුකුල් මොකටද?
දිනන්නට ලොවක් ඇති විට
ජිවිතේ රහයි අද මට
Jiwithe rahayi ada mata.....
ReplyDeleteHamadama jiwithe rasa widinna Yalu....:)
haaako haako yaalu
Deleteදිනන්නට ලොව ඇත
ReplyDeleteහැමදාක ඉදිරියේ
විටෙක අපි පරදිනවා
තව විටෙක දිනනවා
ජීවිතේ රහයි සදා
දනී නම් විඳින්නට
දිනන පරදින
ජීවිතේ..
හරිම ලස්සන නියම තේරුමක් තියෙන කවියක් අයියේ..
ස්තුතියි නංගියා
Deleteඇත්තටම ඔබ හරිනේ ..
ReplyDeleteඔව් ඔව් හරි
Deleteලස්සනයි!
ReplyDeleteස්තුතියි.....
Deleteජීවිතේ හැමදාමත් මේ වගේ රසම රස වේවා.....!!!!!
ReplyDeleteසිතන පතන සියළු සිතුම් පැතුම් ඉටු වේවා.........!!!!!
අක්කටත් එසේම වේවා ..........!!!!!!
Deleteතරඟ නොකරන්නාට තරඟයක් නැත
ReplyDeleteඅනිවා ....තරගයට වඩා ස්ථාවර ගමන බොහොම සුරක්ෂිතයි .....
Delete