Saturday, July 7, 2012

රහයි ජිවිතේ.....

දුවන්නට තරගයක් නැති මට
දිනන්නට රේස් මොකටද?
අඩන්නට දෙයක් නැති මට
උනන්නට කදුළු මොකටද?
විදින්නට දුකක් නැති මට
හිනැහෙන්න රුකුල් මොකටද?
දිනන්නට ලොවක් ඇති විට
ජිවිතේ රහයි අද මට

12 comments:

  1. Jiwithe rahayi ada mata.....
    Hamadama jiwithe rasa widinna Yalu....:)

    ReplyDelete
  2. දිනන්නට ලොව ඇත
    හැමදාක ඉදිරියේ
    විටෙක අපි පරදිනවා
    තව විටෙක දිනනවා
    ජීවිතේ රහයි සදා
    දනී නම් විඳින්නට
    දිනන පරදින
    ජීවිතේ..

    හරිම ලස්සන නියම තේරුමක් තියෙන කවියක් අයියේ..

    ReplyDelete
  3. ඇත්තටම ඔබ හරිනේ ..

    ReplyDelete
  4. ලස්සනයි!

    ReplyDelete
  5. ජීවිතේ හැමදාමත් මේ වගේ රසම රස වේවා.....!!!!!
    සිතන පතන සියළු සිතුම් පැතුම් ඉටු වේවා.........!!!!!

    ReplyDelete
  6. තරඟ නොකරන්නාට තරඟයක් නැත

    ReplyDelete
    Replies
    1. අනිවා ....තරගයට වඩා ස්ථාවර ගමන බොහොම සුරක්ෂිතයි .....

      Delete