බලා පෙරමග දෑස බොද වී
යන්න නිදි දුව ලගට සැගවී
වැන්ද මවු පා ලගින් යද්දී
මවුන් නොම ඒ විලස දුටුවේ
පෙරදී මවු පා නැමෙද මෙලෙසේ
නික්ම යන විට මෙමා නින්දේ
තුන් සරණ පතුවාද නීති සේ
එහෙත් ඇයි අද එලෙස නොවුනේ
සිතා සුවසේ යහනෙ උන්නේ
නින්ද ඇයි මේ මෙමට නොවුනේ
සිතින් සිතමින් වරද කෙමදේ
ඇයිද අම්මේ එලෙස කෙරුවේ
යන්න නිදි දුව ලගට සැගවී
වැන්ද මවු පා ලගින් යද්දී
මවුන් නොම ඒ විලස දුටුවේ
පෙරදී මවු පා නැමෙද මෙලෙසේ
නික්ම යන විට මෙමා නින්දේ
තුන් සරණ පතුවාද නීති සේ
එහෙත් ඇයි අද එලෙස නොවුනේ
සිතා සුවසේ යහනෙ උන්නේ
නින්ද ඇයි මේ මෙමට නොවුනේ
සිතින් සිතමින් වරද කෙමදේ
ඇයිද අම්මේ එලෙස කෙරුවේ
ලස්සනයි :::: දිගටම කරගෙන යන්න .... ජය
ReplyDeleteඅපේ පැත්තටත් එන්න
http://yomalbamunuge.blogspot.com/
ස්තුතියි මල්ලි ..අනිවා ඇවිත් යන්නකෝ ......
Deleteකාලෙකින් හිතට වැදුණු කවක් ලස්සනයි
ReplyDeleteබොහොමත්ම ස්තුතියි
Deleteලස්සනයි යාළු! :)
ReplyDeleteතැන්කු යාලු
Deleteමව් ගුණ සුවඳ හැමදාටමයි :)
ReplyDeleteඅනිවා ...හැමදාමත් මව් ගුණ සුවදයි
Deleteහරිම ලස්සනයි
ReplyDeleteබොහොමත්ම ස්තුතියි
Delete