Tuesday, July 3, 2012

අම්මේ....

බලා පෙරමග දෑස බොද වී
යන්න නිදි දුව ලගට සැගවී
වැන්ද මවු පා ලගින් යද්දී
මවුන් නොම ඒ විලස දුටුවේ
පෙරදී මවු පා නැමෙද මෙලෙසේ
නික්ම යන විට මෙමා නින්දේ
තුන් සරණ පතුවාද නීති සේ
එහෙත් ඇයි අද එලෙස නොවුනේ
සිතා සුවසේ යහනෙ උන්නේ
නින්ද ඇයි මේ මෙමට නොවුනේ
සිතින් සිතමින් වරද කෙමදේ
ඇයි
අම්මේ එලෙස කෙරුවේ

10 comments:

  1. ලස්සනයි :::: දිගටම කරගෙන යන්න .... ජය

    අපේ පැත්තටත් එන්න
    http://yomalbamunuge.blogspot.com/

    ReplyDelete
    Replies
    1. ස්තුතියි මල්ලි ..අනිවා ඇවිත් යන්නකෝ ......

      Delete
  2. කාලෙකින් හිතට වැදුණු කවක් ලස්සනයි

    ReplyDelete
  3. ලස්සනයි යාළු! :)

    ReplyDelete
  4. මව් ගුණ සුවඳ හැමදාටමයි :)

    ReplyDelete
    Replies
    1. අනිවා ...හැමදාමත් මව් ගුණ සුවදයි

      Delete
  5. හරිම ලස්සනයි

    ReplyDelete