ඇස කොනින් බොද කරපු
කදුළු කැට සමු අරන්ද මන්දා
විකසිත මගේ සිත් අද්දර
සිනහව ටික ටික දගකරනවා
මමයි මගේ කවිකමයි
අපියි අපේ මිතුදමයි
සද දියේ පාට කර
නෙක රටා මල් පැහැය ගෙන
පුංචි විල් තෙරේ නැවතිලා
නිදිවර බලා සිටින්නේ
හෙට උදේ විකසිත වන
අපේ ඒ අලුත් හිරු
ඇස පුර දකිනතුරා....
අපේම පරාදීසයේ
කදුළු කැට සමු අරන්ද මන්දා
විකසිත මගේ සිත් අද්දර
සිනහව ටික ටික දගකරනවා
මමයි මගේ කවිකමයි
අපියි අපේ මිතුදමයි
සද දියේ පාට කර
නෙක රටා මල් පැහැය ගෙන
පුංචි විල් තෙරේ නැවතිලා
නිදිවර බලා සිටින්නේ
හෙට උදේ විකසිත වන
අපේ ඒ අලුත් හිරු
ඇස පුර දකිනතුරා....
අපේම පරාදීසයේ
සතුට ඇවිත් නම් කොච්චර නම් දෙයක්ද :)
ReplyDelete:D :D
DeletePunchi wil there nathara wenna...hamadama sathuta dore galawi......hamadama sathutin inna......:)
ReplyDeletesthuthiy yaluuuu :)
Deletelassanai..aththatama hamawelema sathutama thibunanam.......
ReplyDeletehmmm ow..api hamoma sathutin inna asai hama welema..api e sathutuwena para hoyaganna oone
Deletelassanay...:)
ReplyDeletesathutui
Deleteපරාදීසියට සඳ පායලා වගේ.. ජය වේවා...
ReplyDelete:D
පික්සුද බන් නංගියේ ...තාම හීනෙන් වගේ හද පේනවා ... :P :P
Deleteහීනේ එහෙනම් ඉක්මනට හැබෑ වේවා කියලා හිතමු.. ;) කොහොමත් හීන නොදැක ඒවා සැබෑ කරගන්න බැ බන් අයියේ.. ;)
Deleteහ්ම් හ්ම්ම් හීනයක් වත් දැක්ක එක ලොකු දෙයක් ...:D
Deleteසුභ වේවා!! රාජ සම්පත් ලැබේවා!!! :)
ReplyDeleteඑසේම වේවා එසේම වේවා ..
Deleteආ....ආ......^_^
ReplyDeleteයකෝ මේක හරි කෙළියක්නේ ,,,,කවියක් ලියන්න බෑ ...ඒක ඒක සද්ද දානවා ...හේ හේ ...thankzzz
Deleteනංගි