මුවින් පවසා
හදින් පතලා
තබා හිසමත
අත ඔබ මගේ
හදවතේ ශාක්ෂිය
සදා ලග ඉන්නට.....
තබන්නට පෙර
නීතියේ කොලය මත
බන්දන්නට අප සදා ....
ගිය ඔබ එදා
රැගෙන මේ ඔබේ
අත්සන
මගේ පෙර පිනකට
මුදවා තබා
නීතියේ රැහැනින්.....
සතුටුයි ඉතින්......ඒ නිසා
හදින් පතලා
තබා හිසමත
අත ඔබ මගේ
හදවතේ ශාක්ෂිය
සදා ලග ඉන්නට.....
තබන්නට පෙර
නීතියේ කොලය මත
බන්දන්නට අප සදා ....
ගිය ඔබ එදා
රැගෙන මේ ඔබේ
අත්සන
මගේ පෙර පිනකට
මුදවා තබා
නීතියේ රැහැනින්.....
සතුටුයි ඉතින්......ඒ නිසා
මගේ පෙර පිනකට
ReplyDeleteමුදවා තබා
නීතියේ රැහැනින්.....
සතුටුයි ඉතින්......ඒ නිසා..........niyamay.....:) :)
:D :D
ReplyDeleteඅත්සනකට තියෙන බලයක්
ReplyDeletehmm...
Deleteඔව් ඒක ලොකු බලයක්..ජිවිතයක් උනත් නෙති කරන්න පුළුවන් බලයක්
Deleteහ්ම්ම්ම්ම්
ReplyDeleteහ්ම්ම් හ්ම්ම් .......
Deleteනියම සීන් ඒක ....
ReplyDeleteඅයෙත් අහලා,,,,,,,,
Deleteමගේ පෙර පිනකට
ReplyDeleteමුදවා තබා
........... THANKU wewa neda eyata...:D
අත්සන
Deleteමගේ පෙර පිනකට
මුදවා තබා
නීතියේ රැහැනින්.....
සතුටුයි ඉතින්......ඒ නිසා