තෙලි තුඩට
නොගලන තින්ත
නෙත් කොනින්
රූටා වැටෙද්දී ...
කවි කමට
නොලිය උන පද වැල්
හිත කොනේ රැව් දෙද්දී ...
මැවෙනවා මනහරට
නොමවුන පද වල
අපුරුව
කිසිදාක වත්
නොමැවුණු පරිදි ....
නොගලන තින්ත
නෙත් කොනින්
රූටා වැටෙද්දී ...
කවි කමට
නොලිය උන පද වැල්
හිත කොනේ රැව් දෙද්දී ...
මැවෙනවා මනහරට
නොමවුන පද වල
අපුරුව
කිසිදාක වත්
නොමැවුණු පරිදි ....
තෙලි තුඩට
ReplyDeleteනොගලන තින්ත
නෙත් කොනින්
රූටා වැටෙද්දී ...
patta wachana tika machn..... superb....
තැන්කු මචෝ
Deleteහදවතේ ලියවුණු පදවැල් පන්හිඳෙන් නොලියවුණු පදවැල්වලට වඩා අනර්ඝයි
ReplyDeleteහ්ම් ඒ වගේම සංවේදියි,තාත්විකයි
Deleteහරිම අපුරු කවියක් ...
ReplyDeleteතැන්කු තැන්කු
Delete“තෙලි තුඩට
ReplyDeleteනොගලන තින්ත
නෙත් කොනින්
රූටා වැටෙද්දී ...
කවි කමට “
සුපිරී...
ස්තුතියි ........
Deleteතෙලි තුඩට
ReplyDeleteනොගලන තින්ත
නෙත් කොනින්
රූටා වැටෙද්දී ...
like this shayanga...eth moko me neth konin ruta watenne???
අනේ මන්ද හසන්ගනා
Deleteදැන් නේ අප්පා මේක දැක්කෙ මං........ලස්සන අර්ථයක් තියෙන පද පෙළක්....නියමයි මල්ලී.....keep it up bro........!!!!!!! :)
ReplyDeletethank you mage akkeeeeeeeeee
Delete