Wednesday, June 13, 2012

තෙලි තුඩට .....

තෙලි තුඩට
නොගලන තින්ත
නෙත් කොනින්
රූටා වැටෙද්දී ...
කවි කමට
නොලිය උන පද වැල්
හිත කොනේ රැව් දෙද්දී ...
මැවෙනවා මනහරට
නොමවුන පද වල
අපුරුව
කිසිදාක වත්
නොමැවුණු  පරිදි ....

12 comments:

  1. තෙලි තුඩට
    නොගලන තින්ත
    නෙත් කොනින්
    රූටා වැටෙද්දී ...

    patta wachana tika machn..... superb....

    ReplyDelete
  2. හදවතේ ලියවුණු පදවැල් පන්හිඳෙන් නොලියවුණු පදවැල්වලට වඩා අනර්ඝයි

    ReplyDelete
    Replies
    1. හ්ම් ඒ වගේම සංවේදියි,තාත්විකයි

      Delete
  3. හරිම අපුරු කවියක් ...

    ReplyDelete
  4. “තෙලි තුඩට
    නොගලන තින්ත
    නෙත් කොනින්
    රූටා වැටෙද්දී ...
    කවි කමට “

    සුපිරී...

    ReplyDelete
  5. තෙලි තුඩට
    නොගලන තින්ත
    නෙත් කොනින්
    රූටා වැටෙද්දී ...
    like this shayanga...eth moko me neth konin ruta watenne???

    ReplyDelete
  6. දැන් නේ අප්පා මේක දැක්කෙ මං........ලස්සන අර්ථයක් තියෙන පද පෙළක්....නියමයි මල්ලී.....keep it up bro........!!!!!!! :)

    ReplyDelete