Tuesday, June 5, 2012

කල්පයක්....

හ්ම් ...
හෙමින් හෙමින්
සිසිල හොයාගත්
මගේ හිතට
අද එක පාරටම
උණුසුමක් දැනුනේ
කොහොමද?
සිහි උනි ඔබේ
සිසිල ගලන
කින් කිනි හඩ ..
ඇ
සුනේ නෑ කල්පයක්
දුරටම ඒ හඩ ...
අනේ ඔබ දැන්
කොහේදෝ
නතර වෙලා
ඉන්නේ....
මේ ...
ඉර හද යට ....

4 comments:

  1. මේ ඉර හද යටට වී
    හිදී ඇය ආදරය මුසු වී
    නොවන් කලබල වී
    ඔබ සොයා ඇය හනික ඒවි ;) ;) ;)

    ReplyDelete
  2. කොතැනක සිටියත් මේ ඉර හඳ යට ... මා මල දවසට ම ලග තනියට හිදු මැනවී

    ReplyDelete