Tuesday, June 5, 2012

කල්පයක්....

හ්ම් ...
හෙමින් හෙමින්
සිසිල හොයාගත්
මගේ හිතට
අද එක පාරටම
උණුසුමක් දැනුනේ
කොහොමද?
සිහි උනි ඔබේ
සිසිල ගලන
කින් කිනි හඩ ..
සුනේ නෑ කල්පයක්
දුරටම ඒ හඩ ...
අනේ ඔබ දැන්
කොහේදෝ
නතර වෙලා
ඉන්නේ....
මේ ...
ඉර හද යට ....

4 comments:

  1. මේ ඉර හද යටට වී
    හිදී ඇය ආදරය මුසු වී
    නොවන් කලබල වී
    ඔබ සොයා ඇය හනික ඒවි ;) ;) ;)

    ReplyDelete
  2. කොතැනක සිටියත් මේ ඉර හඳ යට ... මා මල දවසට ම ලග තනියට හිදු මැනවී

    ReplyDelete