Sunday, June 17, 2012

අත්සන

මුවින් පවසා
හදින් පතලා
තබා හිසමත
අත ඔබ මගේ
හදවතේ ශාක්ෂිය
සදා ලග ඉන්නට.....
තබන්නට පෙර
නීතියේ කොලය මත
බන්දන්නට අප සදා ....
ගිය ඔබ එදා
රැගෙන මේ ඔබේ
අත්සන 
මගේ පෙර පිනකට
මුදවා තබා
නීතියේ රැහැනින්.....
සතුටුයි ඉතින්......ඒ නිසා

11 comments:

  1. මගේ පෙර පිනකට
    මුදවා තබා
    නීතියේ රැහැනින්.....
    සතුටුයි ඉතින්......ඒ නිසා..........niyamay.....:) :)

    ReplyDelete
  2. අත්සනකට තියෙන බලයක්

    ReplyDelete
    Replies
    1. ඔව් ඒක ලොකු බලයක්..ජිවිතයක් උනත් නෙති කරන්න පුළුවන් බලයක්

      Delete
  3. මගේ පෙර පිනකට
    මුදවා තබා
    ........... THANKU wewa neda eyata...:D

    ReplyDelete
    Replies
    1. අත්සන
      මගේ පෙර පිනකට
      මුදවා තබා
      නීතියේ රැහැනින්.....
      සතුටුයි ඉතින්......ඒ නිසා

      Delete