Saturday, June 30, 2012

පරාදීසයේ

















ඇස කොනින් බොද කරපු
කදුළු කැට සමු අරන්ද මන්දා
විකසිත මගේ සිත් අද්දර
සිනහව ටික ටික දගකරනවා
මමයි මගේ කවිකමයි
අපියි අපේ මිතුදමයි
සද දියේ පාට කර
නෙක රටා මල් පැහැය ගෙන
පුංචි විල් තෙරේ නැවතිලා
නිදිවර බලා සිටින්නේ
හෙට උදේ විකසිත වන
අපේ ඒ අලුත් හිරු
ඇස පුර දකිනතුරා....
අපේම පරාදීසයේ

16 comments:

  1. සතුට ඇවිත් නම් කොච්චර නම් දෙයක්ද :)

    ReplyDelete
  2. Punchi wil there nathara wenna...hamadama sathuta dore galawi......hamadama sathutin inna......:)

    ReplyDelete
  3. lassanai..aththatama hamawelema sathutama thibunanam.......

    ReplyDelete
    Replies
    1. hmmm ow..api hamoma sathutin inna asai hama welema..api e sathutuwena para hoyaganna oone

      Delete
  4. පරාදීසියට සඳ පායලා වගේ.. ජය වේවා...
    :D

    ReplyDelete
    Replies
    1. පික්සුද බන් නංගියේ ...තාම හීනෙන් වගේ හද පේනවා ... :P :P

      Delete
    2. හීනේ එහෙනම් ඉක්මනට හැබෑ වේවා කියලා හිතමු.. ;) කොහොමත් හීන නොදැක ඒවා සැබෑ කරගන්න බැ බන් අයියේ.. ;)

      Delete
    3. හ්ම් හ්ම්ම් හීනයක් වත් දැක්ක එක ලොකු දෙයක් ...:D

      Delete
  5. සුභ වේවා!! රාජ සම්පත් ලැබේවා!!! :)

    ReplyDelete
  6. Replies
    1. යකෝ මේක හරි කෙළියක්නේ ,,,,කවියක් ලියන්න බෑ ...ඒක ඒක සද්ද දානවා ...හේ හේ ...thankzzz
      නංගි

      Delete