Sunday, July 29, 2012

ආරාධනාවක් කලාදෝ මන්දා

පැහැසරින්  රැස් විහිද
නෙකින් සිනා රැල්  පූදනකොට

නිතරම
ඇහැ කැරකෙනවා
දැනෙනවා හෙමිහින්
ඔබේ ඇස කතා කරනවා
හෙමිහින්න්ම
මුමුනවා හදවතින්
මොනවදෝ
අලුත්ම අලුත්
පිටුවක් පෙරලන්න ජිවිතේ
ඔබ
ආරාධනාවක් කලාදෝ මන්දා

ලගින්ම ඉන්නට
හැමදාම

16 comments:

  1. "අලුත්ම අලුත් පිටුවක් පෙරලන්න ජිවිතේ
    ඔබ ආරාධනාවක් කලාදෝ මන්දා"
    ලස්සන අදහසක්....

    ReplyDelete
  2. හා..හා,...ඕං සුභ පැතුමක්..අඳුනන්නෙ නැතිඋනාට..!

    ReplyDelete
  3. හප්පේ ඉතින් ...

    ReplyDelete
  4. හි හි ..මරු..................................................... :)

    ReplyDelete
  5. Lassana adahasak...suba pathum yaluuuuu:)

    ReplyDelete