Saturday, August 25, 2012

මතක සැමරුම





















මගේ නෙතු අග
කදුළු නම් නෑ
හිත කොනේ එහි
සිසිල රැදුනේ
ඔබේ පාමුල
ඔබේ හිත අද
මටත් නොකියයි
හිතු දේ..
අතීතයේ ඒ
මතක සැමරුම
තවත් නෑ නොව
මැකෙන්නේ..
පැතුම් ටික ටික
මැකී ගෙනෙහින්
කෙලෙස් ඔබ මා
හැර ගියේ....

11 comments:

  1. නිදන නෙතු අග
    රැදි උන් නුඹ
    සදා කාලික
    සැනසුමයි මට තව
    හිතේ කොනකම රැදි හිදිමින්
    ලැඟුම් ගෙන ඇත
    යන්න බැරි ලෙස
    මතක රිදවන
    අපේ සැමරුම
    නිතර දඟ කර
    හිතම දවන විට
    නුඹට නොපෙනෙන
    මගේ මුළු හිත
    රහසේ හැඩුවා
    මටත් නොදැනිම

    ReplyDelete
    Replies
    1. ලස්සනයි අක්කේ .. හොද පිළිතුරක්.... ස්තුතියි

      Delete
  2. හිතට වදින නිර්මාණයක් සහෝ...ලස්සනයි.....

    ReplyDelete
  3. හොද නිර්මාණයක් ඇත්තටම ...

    ReplyDelete
  4. ලස්සනයි .. හොද පිළිතුරක්.... ස්තුතියි

    ReplyDelete