Saturday, March 3, 2012

සිහිනයෙන් දුටු ඔබ ...සිහින කුමරිය ...

ඉවසනු  මගේ
සිහින කුමරියේ
තරු මඩල පරදන
හදමඩල අබියස
සිහිල් සැදැවක
ඔබ මගේම වෙලා
තුරුල්ව ඉන්නට
මග බල ඉදිමි
ඒ දවස එන තුරා..
අදත් මා
පියවමි මගේ නෙතු
එනතුර නුබ මගේ
සුන්දර සිහිනයට ....
අපහැදිලි
ඔබේ රුව වත
යන්තමින් හෝ
දැක ගන්නට..
වරම් ලැබේවිද
මා හට
අඩි පහක්
අට අගල් තරමටම
සොභා ඔබේ රුව
පරදවන ඔබේ
නීල පියකරු
දිගුවූ වරලස ...
දිගටි ඇසි පිය
සලන නෙතු යුග
දුටුවේ සිහිනෙනෙන්
සිහින් ඉග සුග ..
සොදුරු දසුනයි
දකින්නේ මම ...
ඇයි ද නොදනී
අපැහැදිලි මට
රුවැති ඔබේ වත 
අවදි වන විට ...
 

8 comments:

  1. ම්...හ්ම්.......
    මොකක් හරි වෙන පාටක් වගේ......:)

    ReplyDelete
    Replies
    1. මොන පාටක්ද අනේ ..ඒ වෙලාවේ පට්ට කළුවරයි ....

      Delete
  2. පද පෙල නම් ලස්සනයි..

    ReplyDelete
  3. හ්ම්ම් ලස්සනයි..
    සිහිනෙන් දැක්ක ඒ රුව හැබහිනුත් දකින්න වාසනාව ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා

    ReplyDelete
    Replies
    1. ප්‍රර්තානාවට ගොඩාක් ස්තුත්යි වර්ණා .....එත් ඕනේ නෑ වගේ හිතෙනවා ....

      Delete
  4. dannawada malli wadak hinen penne yati hite tyn adahaslune,
    enisa wadk nati wenekak na..

    ReplyDelete
    Replies
    1. hmm hmm mamath eka ahala thiyanawa akke... balamuko wadak nethiweida kiyalaa... :P :)

      Delete