නෙතු මානයෙන් සැගවී...
දිලුණු මිණිකැට වගේ නෙතු ලග
යලිදු හැර බැලුමට ඔබේ නෙතු
පියකරුයි ඔබේ රුව සතුයි ....
කුසුම පෙති ඒ සුවද රැන්දුව
ගසා හිසකෙස් සුන්දරයි...
නොදැනුනත් ඔබේ වචන අද මට
නෙතු කියුදේ අපමණයි...
ගෙවා බෝ දුර ඇවිද කල් මා
දුටුව සුන්දර ඇය නුබයි...
බෙදා ජාතිය කුලය ආගම
දකිනු බැ ඔබ මනහරයි.....
දනි යලි කිසි දිනක මා නෙතු
ඔබේ වත නොදකින බවයි ...
බෙදා ජාතිය කුලය ආගම
ReplyDeleteදකිනු බැ ඔබ මනහරයි.....
ඇත්තටම හැමෝම මෙහෙම හිතනවනම්.....:)
හ්ම්ම් ...එහෙනං අපේ රට මීට වඩා ලස්සන වෙන්න තිබුණා
Deleteඒ වගේ ම මම මීට වඩා සතුටින් ඉන්න තිබුණා...
Deleteමන් හිතන්නේ උනේ මොකද්ද කියල මම තෙරුන්ගත්තා....හිතට එකගව තිතට හරි දේ කරපන් මචෝ .....මේ ජාති ,ආගම කුල බේද...ඔකොම ආදරය ඉස්සර යට වෙනවා ...
Deleteඒ නෙතු දකින්න ලැබේවා :)
ReplyDeleteස්තුතියි ස්තුතියි ...
Deletelassanai mchn...... jaffna patte rawun gahuwa kale apitat okama hituna bn..... :)
ReplyDeleteහේ හේ ....මටත් එසේම තමයි බං
Deleteapi ekathu wela aye e as hoyamu machoo........ (Y)
ReplyDeletenis one like most
හොයමු හොයමු ...උබ කවදද යාපනේ එන්නේ එයාව හොයන්න :P
Deleteநல்லது poem தம்பி.....!!! keep it up.....hoyamu hoyamu api serama ekathuwela.....!!!!!!!
ReplyDeleteநன்றி அக்கா
Delete