Wednesday, March 14, 2012

බබා .....














සිතුම් පව් බිද හිතින් රහසින්
ගලන ගගකින් අඩක් තරමින්
තෙරප තෙරපි ඉන්න විරීයෙන්
බරයි ඒ දුක මා හිතට දැන්....
දෙනෝදාහක හුස්ම අතරින්
සගවන්න ඒ ශෝක සුසුමන්
දරයි බර ඇසි පියන් යට මන්
බරයි කදුලැල් පියන් දෑසින්...
බොදව දසුනින් ගලන කදුලින්
තේමා දෙකොපුල් ගලන සිසිලෙන්
සැගවූ සිතුවම් ලොවට හොරැහින්
කොනින් ඇසිපිය දකියි ලොව දැන්...

12 comments:

  1. ලොව දකින්නට අවකාශයක් හා පරාසයක් බිහිවන තැන සිට මේ ජීවිතේට වැදගත් කමක් එකතු වෙනවා..

    බොහොම අගෙයි සහෝදරයා

    ReplyDelete
    Replies
    1. උපන් දා ඉදන් මේ පුළුල් පරාසය දකින ඇස උහුලන බර කොච්චරද කියල මොහොතකට හිතන්න මේක මම ලිව්වේ ........ස්තුතියි සහෝ

      Delete
  2. waaaaaaaaaw thanks sudu :)
    no words to express my feeling
    simply its excellent

    ReplyDelete
    Replies
    1. thankzz sudu..u guide me to write this...u gave me this idea...then i just only write this...full credit to u DD...thankzzzzzz a lot....

      Delete
  3. හරිම ලස්සනයි ශයංග..

    ReplyDelete
    Replies
    1. තැන්කු තැන්කු .......

      Delete
  4. හොරේන් අඩන්නකෝ වැඩේ හරි

    ReplyDelete
    Replies
    1. ගොඩක් කට්ටියක් ඉන්න තැනකදී ඇහි පිල්ලමට කලුදුලු වල බර දරාගන්න බැරි උනොත් මාර වැඩේනේ නංගි....

      Delete
  5. ayyo aparade mallia,ai iscole yna kale kavi situvili walata panak nudunne :(
    kamk na// dan hari apta e chance1 labenwne :)

    ReplyDelete
    Replies
    1. kamak ne akka....e kale godakma,pana nethi dewalata panak denna mama try kara...eth e pana gaththe ne samaharu ....but mama try akrapu eka gana hithala sathutu wenawa...:)

      Delete