Sunday, March 11, 2012

නෙතු මානයෙන් සැගවී...













දිලුණු  මිණිකැට වගේ නෙතු ලග
යලිදු හැර බැලුමට ඔබේ නෙතු
පියකරුයි ඔබේ රුව සතුයි ....
කුසුම පෙති ඒ සුවද රැන්දුව
ගසා හිසකෙස් සුන්දරයි...
නොදැනුනත් ඔබේ වචන අද මට
නෙතු කියුදේ අපමණයි...
ගෙවා බෝ දුර ඇවිද කල් මා
දුටුව සුන්දර ඇය නුබයි...
බෙදා ජාතිය කුලය ආගම
දකිනු බැ ඔබ මනහරයි.....
දනි යලි කිසි දිනක මා නෙතු
ඔබේ වත නොදකින බවයි ...


12 comments:

  1. බෙදා ජාතිය කුලය ආගම
    දකිනු බැ ඔබ මනහරයි.....

    ඇත්තටම හැමෝම මෙහෙම හිතනවනම්.....:)

    ReplyDelete
    Replies
    1. හ්ම්ම් ...එහෙනං අපේ රට මීට වඩා ලස්සන වෙන්න තිබුණා

      Delete
    2. ඒ වගේ ම මම මීට වඩා සතුටින් ඉන්න තිබුණා...

      Delete
    3. මන් හිතන්නේ උනේ මොකද්ද කියල මම තෙරුන්ගත්තා....හිතට එකගව තිතට හරි දේ කරපන් මචෝ .....මේ ජාති ,ආගම කුල බේද...ඔකොම ආදරය ඉස්සර යට වෙනවා ...

      Delete
  2. ඒ නෙතු දකින්න ලැබේවා :)

    ReplyDelete
  3. lassanai mchn...... jaffna patte rawun gahuwa kale apitat okama hituna bn..... :)

    ReplyDelete
  4. api ekathu wela aye e as hoyamu machoo........ (Y)
    nis one like most

    ReplyDelete
    Replies
    1. හොයමු හොයමු ...උබ කවදද යාපනේ එන්නේ එයාව හොයන්න :P

      Delete
  5. நல்லது poem தம்பி.....!!! keep it up.....hoyamu hoyamu api serama ekathuwela.....!!!!!!!

    ReplyDelete